බබෙක් ඉන්නකොට

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Suggestion (beyond our control)
    The government should pay for daycare or should give an allowance if either parent stays at home and look after the kid.
    Really? current tax rates are not enough for you? Need more?
    The government didn't asked them to have kids dude!
    This country has already fucked up with free education, free medical services, free free free... free shit.
    god.. what the hell,, 😁
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Really? current tax rates are not enough for you? Need more?
    The government didn't asked them to have kids dude!
    This country has already fucked up with free education, free medical services, free free free... free shit.
    god.. what the hell,, 😁
    Calm down. Just a suggestion which is normally happening in the world.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    Depend on the person. I am very kindly heart person & my wife is too. We both are doing jobs freely because a marvellous good aunty found (distance relation)

    Destiny will protect or destroy you. You have to face it. Earn good "Karma"
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අපි බැදලා දැන් අවුරුදු 2ක් වගේ. බබෙක් හදන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ප්‍රශ්නේ තියෙන්නෙ අපි දෙන්නම ජොබ් කරනවා. ඉන්නේ කොලබ ඇනෙක්ස් එකක. බබෙක් හදලා දෙන්නම ජොබ් එක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. දවල් දවසේ බලාගන්නේ කොහොමද?
    Ammla nadda umbalage dennagen ekkenekge wath, machan lamayawa hariyata balanna one nattam umbalata hena prashna godakata muna denna wenawa, lamayata asanipa gana hariyata welawata feed karana ewwa, dannne nathi kenek gawa lamaya wa thiyala yana eka risk eka wedi.ammalata ennath bari nam wife wa gamata yawala umba Colombo nawathiyan, option godka denna puluwan umbalage anith wisthara danne nathiwa ideas denna amarui
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,429
    113
    අපි බැදලා දැන් අවුරුදු 2ක් වගේ. බබෙක් හදන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. ප්‍රශ්නේ තියෙන්නෙ අපි දෙන්නම ජොබ් කරනවා. ඉන්නේ කොලබ ඇනෙක්ස් එකක. බබෙක් හදලා දෙන්නම ජොබ් එක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. දවල් දවසේ බලාගන්නේ කොහොමද?

    කොහොමත් වැඩට කෙනෙක් ගන්න වෙනව ,
    බබා බලා ගන්න හස්බන්ඩ් ගෙ හරි වයිෆ් ගෙ හරි අම්මව ගෙන්න ගන්න වෙනව

    ඕක තමා බහුතරයක් කරන ක්‍රමය

    අම්මල දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් එන්න බැ කිව්වොත් ඩේ කෙයා දාන්න වෙනව
    හොඳ තැනකට දාන්න නන් ලොකු ගානක් දෙන්න වෙනව 30 - 40 + වගේ ,
    වයිෆ් ජොබ කරන එක ද ලාබ, ඩේ කෙයා දාන එක ද ලාබ කියල බලල තීරනයක් ගනිං
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,216
    113
    උඹ ප්‍රශ්නය දාලා තියෙන විදියට උත්තරයක් දෙනවනම්. දෙන්නගෙන් එක්කෙනෙක්ට නවතින්න වෙනවා. ඒ වගේම නැතිවෙන ඉන්කම් එකක්ත් ආපහු හදාගන්නත් වෙනවා.
     
    ranganatennakoon

    Junior member
  • Oct 6, 2018
    35
    4
    8
    නිකන් අසරණ දෙමවුපියන්ට නං කරදර කරලා වනයක් වෙන්න එපා. තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න.
    ඒ මිනිස්සු මුළු ජිවිත කාලයක් දුක් විඳලා තව ළමයින්ගේ වැඩකාරයාත් වෙයන්කෝ..
    අඩුගානේ වයසට ගිහිල්ලවත් නිදහසේ ඉන්න නෑ ඒ මිනිසුන්ට
    eka atta !!!
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    bestma de machan ammawa genna ganin umbalage dihata..habai machan ammata hama wadakma karanna bahane..eka nisa wadata ganu kenek ganin..habai lesi naha me kale hoda kenek hoya ganna...ammawa genna ganna kiuwe gedara taniyama podi ekawa dala yanna epa kiyatwat wada karana ekekwa dala..dennama job karana tanaka mara amarui machan babage wada balance kara ganna..hodama de wadata ekek ganna eka..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අපේ කොල්ලට දැන් අවුරුද්දයි :rolleyes: මම, wife, අපේ අම්ම, 3 දෙනාම 365 දවසම ගෙදර ඉදලත් මාර ගේමක් දෙනවා කොල්ලව බලාගන්න.

    එහෙම එකේ අනේ මන්ද දෙන්නම ජොබ් කරද්දී කොහොම වෙයිද. අනික අම්මලට එහෙම පොඩි ළමයි එක්ක ඔට්ටු වෙන්න බෑ. දග වැඩ කරන වයසනේ
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    අපේ කොල්ලට දැන් අවුරුද්දයි :rolleyes: මම, wife, අපේ අම්ම, 3 දෙනාම 365 දවසම ගෙදර ඉදලත් මාර ගේමක් දෙනවා කොල්ලව බලාගන්න.

    එහෙම එකේ අනේ මන්ද දෙන්නම ජොබ් කරද්දී කොහොම වෙයිද. අනික අම්මලට එහෙම පොඩි ළමයි එක්ක ඔට්ටු වෙන්න බෑ. දග වැඩ කරන වයසනේ
    Idam himi wewilikaruwoda