බම්බා Unity Plaza එකේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    1426732878_9343327_hirunews_unity-plaza.jpg


    ඩවුන් පේමන්ට් කරාම මන්ත්ලි පේ කරන්න පුලුවන් විදියට පිසි සේල් කරන ශොප් එකක් දන්නේ නැද්ද මචන්....ඩෙස්ක්ටොප් එකක්...ඩවුන් පේමන්ට් 30ක් කරන්න පුලුවන්...මෙහෙම කරාම ගොඩක් අය හිතන්නේ කපටිකම කියලා..ඇත්තම සීන් එක නැති කම ඉතින්
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    machan oita wada hoda nadda machan .daraz.lk, wow.lk. RetailGenius, takas.lk wage ewagen puluwane ban. service ekath hodai
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    shop ekakata gihin katha karala balanna ona baam. nathnam bank ekakin loan ekak aran full cash gewala passe bank ekata naya gewapan
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    machan oita wada hoda nadda machan .daraz.lk, wow.lk. RetailGenius, takas.lk wage ewagen puluwane ban. service ekath hodai

    mewagen ganna epa machn. kisima deyakata wagakiyannee machn. reply eka dapu saho awlk gannepa. mata expereince thynwa mewagena aran katta kala
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යුනිටි එකේ එහෙම දෙන්නෙ නැහැ බන්
    රේඩි කෑෂ් වලට තමයි ගොඩක් උන් කරන්නෙ
    චෙක් වලට ගන්නත් හෙන කට්ටක් කන්න ඕනා බන්
    ඒකත් කෑෂ් චෙක් වලට පර්චස් ඩෙට් එකට දාපු :yes:

    ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් ට්‍රයි කරන්න ඕනා
    නැත්නම් අබාන්ස් සිංගර් සොෆ්ට්ලොජික් වගේ එකකින් බලන්න ඕනා

     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    යුනිටි එකේ එහෙම දෙන්නෙ නැහැ බන්
    රේඩි කෑෂ් වලට තමයි ගොඩක් උන් කරන්නෙ
    චෙක් වලට ගන්නත් හෙන කට්ටක් කන්න ඕනා බන්
    ඒකත් කෑෂ් චෙක් වලට පර්චස් ඩෙට් එකට දාපු :yes:

    ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් ට්‍රයි කරන්න ඕනා
    නැත්නම් අබාන්ස් සිංගර් සොෆ්ට්ලොජික් වගේ එකකින් බලන්න ඕනා


    elama babooo try krla blanna oneeee:love::love::love: