You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ආගමෙන් මත් වෙනවා, ආගමෙන් පිස්සු වැටෙනවා කියල අහල තිබ්බට ඒ වගේ ඩෑල් මට හම්බුවෙලා හිටියේ නෑ... එළකිරි ජොයින් වුණාට පස්සේ ස්කයිලාක්, දමිත්, විශ්වගුරු වගේ එවුන් දැක්කට පස්සේ ඒක පට්ටම පට්ට ඇත්තක් කියල තේරුණා... උන් කන්නේ ආගම, නිදියන්නේ ආගම කොට්ටෙට තියලා... උන් සංසර්ගයේ යෙදෙන්නේ ආගම එක්ක... අන්තිමට කක්කුස්සියේ ගිහිල්ල රෙන්නෙත් ආගම... 
බුද්ධාගම දර්ශනයක් විදියට ජීවිතයට ගලපගෙන තියෙනවා...
ඒ අතින්ම බුදු දහමෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි...
මම බුද්ධාගම දකින්නේ ගෑණියෙක් විදියට... ඔය ගොඩක් එවුන් කතා කරන්නේ ඒ ගැණිට විකාර අන්දවල බොරු සෝබන විදියට පොෂ් කරල... මම ඒ ගෑණිගේ ඇදුම් ගලවල සැබෑ රූපේත් එක්ක සංවාසයේ යෙදෙනවා... ගෑණිට ඇදුම් අන්දවල පොෂ් කරල ඒක බලල ස්වයං වින්දනයක් ලබනවට වඩා ඒක ප‍්‍රායෝගිකයි කියල හිතනවා....
නව වෙනි මහ කකුළුවා නැවත සිහිකිරීම
http://www.elakiri.com/forum/showthread.php?p=22575509
Skylark