බමුණු ආදරය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
බමුණු ආදරය - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්

බමුණු යෞවනයා: නංගී, මම ඔයාට ගොඩාක් ආදරෙයි.

බමුණු යෞවනිය: අනේ අයියා මට නං එපා ඔයාගේ ආදරේ. මට බෑ ඔය දැළි අඟුරු එක්ක වැඩ කරන්න. අපේ ගෙදර ගෑස් වලින් උයන්නේ.

බමුණු යෞවනයා:
අනේ නංගී...

බමුණු යෞවනිය:
සැරයක් කිව්වනේ අයියා. දැං කාලේ අපි පාවිච්චි කරන්නේ
ගෑස්. ඔයාට තේරෙනවානේ එතකොට මට කාගෙවත් ආදරෙන් වැඩක් නෑ කියලා. මං කැමති මට ආදරය දක්වන්නේ නැති කෙනෙකුට. ඔයා වෙන කාව හරි හොයා ගන්න. දුක් වෙන්න එපා අනේ. මේ මං විතරක් නෙමෙයි නේ මේ ලෝකෙ බැමිණියකට ඉන්නේ. ලස්සන බැමිණියෝ ඔය ඕනෑ තරම් ඉන්නේ. ගෑස් නැති ගම් පලාත් වල ආදරයට කැමති බැමිණියෝ ඕනෑ තරම් ඉන්නවා.

සිත්තැවුලට පත් බමුණු යෞවනයා ආදරයට කැමති යොවුන් බැමිණියන් ඇති ගෑස් නැති පලාතක් ගැන සිතමින් වෙන්ව ගියේය. බැමිණියද සිත්තැවුලට පත් විය. "ආදරය නොදක්වන යොවුන් බමුණෙක් කවදා නම් මට ලැබේවි දෝ" යි ඇය තුළ කණගාටුවක්ම විය.

කථාව නිමි.

--

සාපේක්ෂත්වයේ මඟ
http://www.elakiri.com/forum/showthread.php?t=1809571

Skylark
 
Last edited:

skylark2

Member
Sep 8, 2017
58
1
0
ආ ආ දර :eek:
බාලයන් ඇසුරු නොකරමු

2. අසෙවනා ච බාලානං, පණ්‌ඩිතානං ච සෙවනා,
පූජා ච පූජනීයානං එතං මඞ්‌ගලමුත්‌තමං.

2. බාලයන් ඇසුරු නොකිරීම ද මඟුලෙකි. පණ්ඩිතයන් ඇසුරු කිරීම ද මඟුලෙකි.
පිදිය යුත්තන් පිදීම ද මඟුලෙකි. මේ (එක එකෙක්) උතුම් මඟුල් ය (මඬ්ගල කාරණය).

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ඛුද්‌දකපාඨපාළියේ මඞ්‌ගල සූත්‍රය
http://thripitaka.org/view/bjts/sp18/33

Skylark
 
skylark2

Member
Sep 8, 2017
58
1
0
වයධම්මා සඞ්‌ඛාරා අප්පමාදෙන සම්පාදෙථා

පින්වත් ජිංතක ජිල්ලබකිට,

ඔය අන්තිම බුදු වදන් ටික ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහ වර්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයේ දකින්න පුළුවන් [ පිටුව: http://thripitaka.org/view/sp/sp2/259 ]. මුලට තව වචන ටිකකුත් තියෙනවා. දක්වපු කොටසේ සිංහල තේරුම දී ඇත්තේ මෙහෙමයි:

Quote:
සංස්කාරයෝ නැසෙන සුලු හ. (එ බැවින්) නො පමායෙන් (එළැඹැවූ සිහියෙන්) රහත් බව පිණිස කළ යුතු දෑ සපය වූ (සපුරවු)

Skylark
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනුස්සයෝ ඒ උපමාවක්නේ කියන්නේ ආදරය කරනවා කියන්නේ ගිනි ගොඩට දර දානවා වගේ වැඩක් කියල :oo:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    ආගමෙන් මත් වෙනවා, ආගමෙන් පිස්සු වැටෙනවා කියල අහල තිබ්බට ඒ වගේ ඩෑල් මට හම්බුවෙලා හිටියේ නෑ... එළකිරි ජොයින් වුණාට පස්සේ ස්කයිලාක්, දමිත්, විශ්වගුරු වගේ එවුන් දැක්කට පස්සේ ඒක පට්ටම පට්ට ඇත්තක් කියල තේරුණා... උන් කන්නේ ආගම, නිදියන්නේ ආගම කොට්ටෙට තියලා... උන් සංසර්ගයේ යෙදෙන්නේ ආගම එක්ක... අන්තිමට කක්කුස්සියේ ගිහිල්ල රෙන්නෙත් ආගම... :(
     
    නවයායි!

    මහ කකුළු දඩයම
    http://www.elakiri.com/forum/showthread.php?p=22543117

    Skylark
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113

    ආගමෙන් මත් වෙනවා, ආගමෙන් පිස්සු වැටෙනවා කියල අහල තිබ්බට ඒ වගේ ඩෑල් මට හම්බුවෙලා හිටියේ නෑ... එළකිරි ජොයින් වුණාට පස්සේ ස්කයිලාක්, දමිත්, විශ්වගුරු වගේ එවුන් දැක්කට පස්සේ ඒක පට්ටම පට්ට ඇත්තක් කියල තේරුණා... උන් කන්නේ ආගම, නිදියන්නේ ආගම කොට්ටෙට තියලා... උන් සංසර්ගයේ යෙදෙන්නේ ආගම එක්ක... අන්තිමට කක්කුස්සියේ ගිහිල්ල රෙන්නෙත් ආගම... :(

    හරියට හරි මචං.නිවැරදිව ධර්මමාර්ගයේ යන කෙනෙක් කවදාවත් මේ ආකාරයට හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට පරිභව කරන්නේ නැහැ. මේ ආකාරයට මාන්නයෙන් හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට අනමන්‍යව හැසිරෙන්නේ නෑ. අනුකම්පාකරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතං හිටියෙ scurvy ට පිස්සු කියල :confused: මූ එක්ක බලද්දි scurvy ට ඇති පිස්සුවක් නෑනෙ බං අර අගේට ඉන්නෙ :confused:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හරියට හරි මචං.නිවැරදිව ධර්මමාර්ගයේ යන කෙනෙක් කවදාවත් මේ ආකාරයට හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට පරිභව කරන්නේ නැහැ. මේ ආකාරයට මාන්නයෙන් හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට අනමන්‍යව හැසිරෙන්නේ නෑ. අනුකම්පාකරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.

    දහයායි!

    මහ කකුළු දඩයම
    http://www.elakiri.com/forum/showthread.php?p=22543251

    Skylark
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    SkyLark දාන comment එකක් උඩ නිකං quote ඔබල බලන්න කොහොමද format කරල තියෙන්නෙ කියල :confused: මේ මනුස්සය font size එක 3 කරන්න ලියපු දේ select කරල හය හත් වතාවක් size ගිහිං 3 තෝර තෝර ඔබල :confused: එලකිරි එකේ අයට පේන්න අමුතු විදිහට හැසිරෙනවනං මෙහෙම කරන්න හේතුවක් නෑ :no: කොහොමත් හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් නම් නෙමේ :no: මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව :sorry: මට ආසයි මූව ඇත්තටම හම්බවෙලා ටිකක් වෙලා කතා කරල බලන්න :confused: