බඹරකන්ද දිය ඇල්ල වෙනස් කෝණයකින් (using a quadcopter)

janapriya

Member
Jan 17, 2010
15
20
0
USA, Sri Lanka
වැඩේ හොඳයි. ටිකෙන් ටික handling improve කරගන්න. උඩට යද්දී incline speed එක එකම ගානකට තියාගෙන එකම angle එකක් තියාගන්න බලන්න. එතකොට video එකක මීට වඩා professional වෙනවා. Good Luck
Thanks a lot machan. Angle eka thiya ganna bari una mey flight eke. Passe mama "2 axis gimbal" ekak haduwa, angle eka digatama thiyaganna widiyata fly karanna. Owu, incline speed eka gena dukai maintain karanna bari wechcha eka gena. Post processing try ekak denna hithenawa.
 

janapriya

Member
Jan 17, 2010
15
20
0
USA, Sri Lanka
Oka keeyak wenawada ban
Control karanna lesida?
මට මතක විදියට මට $800ක් විතර ගියා. හැබැයි දැන් ඊට වඩා අඩුවෙන් හදන්න හරි, ගන්න හරි පුලුවන්.

For example, following is a place you could buy an old version of Phantom quadcopter for $379. (note this is different to mine, my quadcopter was a DIY open source one called Arducopter)
http://www.bhphotovideo.com/bnh/con...Ia2ovHg_70CFchFMgodiTYA3w&Q=&is=REG&A=details

Controlling, ටිකෙන් ටික හදා ගන්න පුලුවන්. මුලදි ටිකක් අමාරුයි, හැබැයි පස්සෙ ශේප් වෙනව. Flight Simulator එකකින් ඉගෙන ගන්න පුලුවන්නම් එල!

ඔය video එක පට්ට සිරා. අනිවාර්යයෙන්ම ඕක යවල තියෙන්නෙ FPV mode එකෙ. හැබැයි, මම ටිකක් පරිස්සම් වෙනව fly කරද්දි. සීගිරිය උඩින් යවන එක මම කරේ නැහැ බඹරු අවිස්සෙන පුලුවන් හින්ද. ලන්කාවෙ නීති තාම හරියට හැදිල නැති හින්ද පරිස්සමෙන් කරන්න ඕනෙ ආයි hobby එක තහනම් නොවී ඉන්න.
 
Last edited:

janapriya

Member
Jan 17, 2010
15
20
0
USA, Sri Lanka


මචන්

quadcopter එකට කියක් උනාද ? පොඩ්ඩක් විස්තර දියන්කෝ
ෆට්ට +9

Machan, mona wage wistharada oone? Ahapan, mama kiyannam.

Meke first post eke thiyenne mage quadcopter eke wisthare.
http://diydrones.com/forum/topics/share-your-drone-info-thread

Ooka hadanna mata $800k withara giya 2011di. Hebei den laabayi.
ready to fly ekak ganna puluwan mewayin.

e.g.
https://store.3drobotics.com/products/IRIS
http://www.amazon.com/DJI-Phantom-Aerial-Drone-Quadcopter/dp/B00AGOSQI8

hadanawanam, rcgroups.com, diydrones.com wage site walin godak information thiyanawa. Monawa hari dena ganna oone nam ahapan machan.
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අඩෝ සුපිරි බං. ආස හිතුන
    Happy11.gif