බඹරකන්දේ පැත්තේ යනවානම්...මෙන්න නවතින්න ප්ලෙස් එක.... අනිත් හොටෙල් වගේ ගරාගෙන කන්නේ නෑ..... හරිම හොද කට්ටියක් තමා ඉන්නේ...මෙක මාකටින් එක්ක නෙමේ..හැබැයි උදව්වක් කරන්න පුලුව්ම් නම් ලොකු දෙයක්...
ගණන් කොහොමද කීවානම් වටිනවා. පාර කොහමද ?
බඹරකන්දේ පැත්තේ යනවානම්...මෙන්න නවතින්න ප්ලෙස් එක.... අනිත් හොටෙල් වගේ ගරාගෙන කන්නේ නෑ..... හරිම හොද කට්ටියක් තමා ඉන්නේ...මෙක මාකටින් එක්ක නෙමේ..හැබැයි උදව්වක් කරන්න පුලුව්ම් නම් ලොකු දෙයක්...
මචං මේක උඹද කරන්නේ, නැත්නම් උඹේ කව්රු හරි ද??? කියපන්කො විස්තර ටිකක්. මේක පාරෙ අයිනෙ නෙමෙය් නේද තියෙන්නේ.