බයක් දැනෙනවා බං

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,562
    35,457
    113
    උඹලා දැක්කද බං සජියගේ රැස්වීම් වල එහෙම දැන් දැන් සෙනග නෑ. අනාගත දුර්වල විපක්ෂයක පෙර නිමිති. අනුරයියාලා නිතරම කියනවනේ ඉස්සරහට එන්නේ මහජන ආණ්ඩුවක් කියලා. ඉතිං සිරිලංකාවේ බහුතර ටොක්සික් ජනයා මජර වැඩ කරලා දැන් තියෙන්නේ අපේ මහජන ආන්ඩුවක් කියලා පොලීසියට උසාවිය⁣ටවත් අවනත නොවන තත්වයක් ඇති වෙයිද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,102
    13,385
    113
    බෙල්ජියම් මාස්ටර්ස් බයි රිසර්ච් තියනවා අන්ලිමිටඩ් වර්ක් පර්මිට්. ගෑනි ගෙනියන්න පුලුවන්.දානවනම් කියපන් ඩොකියුමන්ට් සෙට් එක හදල දෙන්නම්. PR පුලුවන්. යන්න සල්ලි යන්නෙ නෑ
     
    • Like
    • Haha
    Reactions: Erzo and nalin0001

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,522
    22,210
    113
    උඹලා දැක්කද බං සජියගේ රැස්වීම් වල එහෙම දැන් දැන් සෙනග නෑ. අනාගත දුර්වල විපක්ෂයක පෙර නිමිති. අනුරයියාලා නිතරම කියනවනේ ඉස්සරහට එන්නේ මහජන ආණ්ඩුවක් කියලා. ඉතිං සිරිලංකාවේ බහුතර ටොක්සික් ජනයා මජර වැඩ කරලා දැන් තියෙන්නේ අපේ මහජන ආන්ඩුවක් කියලා පොලීසියට උසාවිය⁣ටවත් අවනත නොවන තත්වයක් ඇති වෙයිද?

    Kim Jong Un Friend GIF

    Karl Marx Deal With It GIF by Amy
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,438
    113
    98
    කෑගල්ල
    පොලිසි , උසාවි නැහැ ඉස්සරහට.
    මාලිමා කොට්ටාසෙ තියෙන්නෙ.

    හොදවැයින් ගහක් බලලා වෙන් කරල තියහන්,

    ගෙදරට ආව, නඩු ඇහුව, ගහෙ එල්ලුව :eek:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,068
    113
    උඹලා දැක්කද බං සජියගේ රැස්වීම් වල එහෙම දැන් දැන් සෙනග නෑ. අනාගත දුර්වල විපක්ෂයක පෙර නිමිති. අනුරයියාලා නිතරම කියනවනේ ඉස්සරහට එන්නේ මහජන ආණ්ඩුවක් කියලා. ඉතිං සිරිලංකාවේ බහුතර ටොක්සික් ජනයා මජර වැඩ කරලා දැන් තියෙන්නේ අපේ මහජන ආන්ඩුවක් කියලා පොලීසියට උසාවිය⁣ටවත් අවනත නොවන තත්වයක් ඇති වෙයිද?

    ඕවා අවුලක් වෙන්නෙ නෑ. කට්ටියට පුලුවන් තමන් කැමති නීති හදන් ගෙදර ඉඳන් නඩු විසඳන්න. එතකොට ඔය කියන නරක වැඩක් උනත් හොඳ වැඩක් කරන්න නීති හදන්න පුලුවන්. 🤭 🤭
     
    • Haha
    Reactions: nalin0001

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,522
    22,210
    113
    බංගලියෝ‍ වගේ විපක්ෂයේ උන්‍ පාලම් වල ඵල්ලමු..

    thjc-Anura-Kumara-Dissanayake
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    උඹලා දැක්කද බං සජියගේ රැස්වීම් වල එහෙම දැන් දැන් සෙනග නෑ. අනාගත දුර්වල විපක්ෂයක පෙර නිමිති. අනුරයියාලා නිතරම කියනවනේ ඉස්සරහට එන්නේ මහජන ආණ්ඩුවක් කියලා. ඉතිං සිරිලංකාවේ බහුතර ටොක්සික් ජනයා මජර වැඩ කරලා දැන් තියෙන්නේ අපේ මහජන ආන්ඩුවක් කියලා පොලීසියට උසාවිය⁣ටවත් අවනත නොවන තත්වයක් ඇති වෙයිද?
    උබ ඇත්තටම හිතනවද මේක රනිල් දිනන්නම බලාගෙන ගහන ගේමක් කියලා? අනුර දිනුවොත් රනිල් පරාදයි කියලත් හිතෙනවද?
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,562
    35,457
    113
    බංගලියෝ‍ වගේ විපක්ෂයේ උන්‍ පාලම් වල ඵල්ලමු..
    සිරිලංකන් බයි ජනයත් ශුවර් නෑ. සියවස් ගනනක් වහලුන් වෙල ඉඳලා එක පාරටම නිදහස ලැබුවම මක්ක වෙයිද?
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,525
    776
    113
    near my sudu
    මුලින් කලබල නොවී මහජන ආණ්ඩුවක් හදපන්කෝ. ඊටපස්සේ ඉතුරු ටික බලමු.
    මොකෝ උබ තලතා එක්කම පනින්නද යන්නේ?
    Aragalen gota elawala Ranila genawa wageda? :P ( Mulin gotawa pannamu, gena kena api balagannamko kiyala kattiyak kiwwa nisa damme :D)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,522
    22,210
    113
    සිරිලංකන් බයි ජනයත් ශුවර් නෑ. සියවස් ගනනක් වහලුන් වෙල ඉඳලා එක පාරටම නිදහස ලැබුවම මක්ක වෙයිද?

    මට නම් ඔය හැමෝම ඉන්න ඕන..අපි කවුරුවත් 100%ක් perfect නෑ..සමහරවිට අපි වුනත් බලය හම්බවුනොත් හැසිරෙන්නේ ඔය වගේ වෙන්න පුළුවන්.අැමරිකාවේ වුනත් දේශපාලනය ඵහෙම තමා.අනික් පක්ෂ බලයට අාපු කාලවල් වල JVP අය හොඳින් හිටියා නේ..ඒකනේ අද ඔය තත්වේ හරි ඵයාලා ඉන්නේ.
     
    • Like
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ප්‍රධාන විපක්ශය සජබය ගොඩක් දුරට රනිල් එක්ක එකතු වෙල සභාග මහජන ආණ්ඩුවක් හදයි. එතකොට ඊලඟට විපක්ශෙ අයිතිය ලැබෙන්නෙ මාලිමාව. මාලිමාවත් රනිල්ට එකතු උනොත් විපක්ශෙ වෙන්නෙ පොහොට්ටුව.

    ජෙප්පො දැනටම පරාජය පිලි අරන් බය වෙලා තියෙන එක අපි ලබපු ජයග්‍රහනයක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,356
    1
    52,769
    113
    ප*යාගල
    sorry.com
    ඉතිං සිරිලංකාවේ බහුතර ටොක්සික් ජනයා මජර වැඩ කරලා දැන් තියෙන්නේ අපේ මහජන ආන්ඩුවක් කියලා පොලීසියට උසාවිය⁣ටවත් අවනත නොවන තත්වයක් ඇති වෙයිද?
    nathi wei neda. NPP eke overall mindset ekata pitin yana ekak na mokada pakshe unuth owa anumatha karanne nane dn.
    just an observation.kohoma weida kiyanna ba

    Heard mindset /Mentality
    Herd mentality is the tendency for people’s behavior or beliefs to conform to those of the group they belong to.