බයක් දැනෙනවා බං

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,457
    6,627
    113
    උඹලා දැක්කද බං සජියගේ රැස්වීම් වල එහෙම දැන් දැන් සෙනග නෑ. අනාගත දුර්වල විපක්ෂයක පෙර නිමිති. අනුරයියාලා නිතරම කියනවනේ ඉස්සරහට එන්නේ මහජන ආණ්ඩුවක් කියලා. ඉතිං සිරිලංකාවේ බහුතර ටොක්සික් ජනයා මජර වැඩ කරලා දැන් තියෙන්නේ අපේ මහජන ආන්ඩුවක් කියලා පොලීසියට උසාවිය⁣ටවත් අවනත නොවන තත්වයක් ඇති වෙයිද?
    වෙලාවකට බයත් හිතෙනව.. :ROFLMAO:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    2019 සජියා ස්ටෙජ් එකක් උඩට නැගලා කට ඇරියොත් ඉවරයි. මුලින් හිටිය සෙනග ඔක්කොම යනවා මොඩ කතා කියන හින්දා
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,646
    6,991
    113
    Gedara
    ඉතින් ආස නැද්ද ජෙපි පුකේ අමාරැව නිට්ටාවට සුව කරගන්න. මම නම් ආසයි. අනික මුන් නාවොත් මුන්ගෙ අඩවැඩියාව අහන් ඉන්නත් එපැයි
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Baya wanna epa

    Jaddipathiwarane wenas wuntah maha mathiwaranen passe phohottu sjb unp okkoma ekathu wenawaaa
     

    SMD

    Active member
  • Oct 25, 2007
    913
    189
    43
    Nittambuwa / Brussels
    බෙල්ජියම් මාස්ටර්ස් බයි රිසර්ච් තියනවා අන්ලිමිටඩ් වර්ක් පර්මිට්. ගෑනි ගෙනියන්න පුලුවන්.දානවනම් කියපන් ඩොකියුමන්ට් සෙට් එක හදල දෙන්නම්. PR පුලුවන්. යන්න සල්ලි යන්නෙ නෑ
    how its works ?
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,396
    4,747
    113
    නොපෙනෙන මානයේ
    කෝකටත් ගෙවල් දොරවල්, වාහන එහෙම තියෙනවනම් ෆුල් ඉන්සුවරන්ස් එකක් දාල තියාගනිං.

    22 මේව බම්ප් වෙනකොට ඇයි කියල තේරෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,073
    87,699
    113
    ආශ්චර්යමත් රටක
    බෙල්ජියම් මාස්ටර්ස් බයි රිසර්ච් තියනවා අන්ලිමිටඩ් වර්ක් පර්මිට්. ගෑනි ගෙනියන්න පුලුවන්.දානවනම් කියපන් ඩොකියුමන්ට් සෙට් එක හදල දෙන්නම්. PR පුලුවන්. යන්න සල්ලි යන්නෙ නෑ

    බයි රිසර්ච් තමයි ලංකාවෙත් කරන්නෙ.
    සවුබාගෙ දැක්ම පාට් 1 විත් ගෝතා
    පාට් 2 විත් රනිල්
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    ආයේ නාකි ටිකක් එන්නේ බලේට, ජේ.වී.පී තරුණ කාලේ තිබුන ජවය නෑ දැන් ඉන්න උන්ට.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පොලිසි , උසාවි නැහැ ඉස්සරහට.
    මාලිමා කොට්ටාසෙ තියෙන්නෙ.

    හොදවැයින් ගහක් බලලා වෙන් කරල තියහන්,

    ගෙදරට ආව, නඩු ඇහුව, ගහෙ එල්ලුව :eek:
    අපි යටත් විජිත කාලෙ වගේ මිලේච්ඡ විදියට මිනිස්සු ගස්වල එල්ලන්නෙ නෑ.
    ඔලුවට වෙඩි තියනවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බෙල්ජියම් මාස්ටර්ස් බයි රිසර්ච් තියනවා අන්ලිමිටඩ් වර්ක් පර්මිට්. ගෑනි ගෙනියන්න පුලුවන්.දානවනම් කියපන් ඩොකියුමන්ට් සෙට් එක හදල දෙන්නම්. PR පුලුවන්. යන්න සල්ලි යන්නෙ නෑ
    @AnuradhaRa ta hadala deepanko.
     
    • Like
    Reactions: Gingy

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,508
    2,131
    113
    පොලිසි , උසාවි නැහැ ඉස්සරහට.
    මාලිමා කොට්ටාසෙ තියෙන්නෙ.

    හොදවැයින් ගහක් බලලා වෙන් කරල තියහන්,

    ගෙදරට ආව, නඩු ඇහුව, ගහෙ එල්ලුව :eek:
    අපි කියන ගහේ එල්ලනවද
     
    • Haha
    Reactions: Solo Rider