බයගොතා කැපේ

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
බයගොතා එතනිනුත් කැපේ.
හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්ධූරයට

හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්විය.

ඒ අනුව අද (30) කැබිනට් අමාත්‍යාංශ 12ක් සඳහා නව ලේකම්වරු පත්කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.

hemasiri.jpg

 

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,604
    25,481
    113
    කවුරුත් කැපුවේ නෑ බන්, ගෝටා කලින්ම කිව්වා තනතුරු එපා, බාර ගන්නෙ නෑ කියලා :rofl:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්ද රාජපක්ෂට තම “හොර අගමැති” තත්ත්වය 113 පෙන්වා “නිල අගමැති” තත්ත්වයට පරිවර්තනය කර ගත නොහැකි වුවහොත් ලංකා ඊ නිව්ස් ඊයේ හෙලිකළ පරිද්දෙන්ම ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියන් දෙදෙනා විදේශ රටක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට සහාය දුන් පුද්ගලයන් සේ සලකා ඇමරිකානු නීතිය යටතේ දඬුවම් ලැබීම ස්ථිර බව ඇමරිකානු නීතිවේදීහු ලංකා ඊ නිව්ස් වෙත පැවසූහ.

    විදෙස් රටවල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, හමුදා කුමන්ත්‍රණ ආදියට සම්බන්ධ වන තම රටේ පුරවැසියන්ට දඬුවම් දීම සඳහා ඇමරිකාව 1930 දී Neutrality Act 130 නම් නීතියට සංශෝධන ගෙන එමින් යාවත් කාලීන කරගෙන තිබේ. 1917 සිටම මෙවැනි නීතියක් සම්මත කර ගෙන තිබී ඇත්තේ ලෝක යුද්ධ වැනි අර්බුද වලට ඇමරිකාවේ සම්බන්ධය ඉවත් කර නිහඬ වීම සඳහා ය. දැන් ලෝක යුද්ධ නැති කාලයේ මේ නීතිය යටතේ වෙනත් රටවල රාජ්‍ය විරෝධී ක්‍රියා කරන ඇමරිකානුවන්ට දඬුවම් දීමෙන් ඇමරිකාව පෙන්නුම් කරන්නේ ඒ ‘නරක වැඩ’ වලට තමන් රටක් ලෙස සම්බන්ධයක් නොමැති බවයි. ඉන්දුනීසියාවේ බාලි දූපතේ බෝම්බ පිපිරීමේ සිදුවීමට සම්බන්ධ ඇමරිකානුවන්ට දඬුවම් දී ඇත්තේ මේ නීතිය යටතේ ය. මේ නීතිය යටතේ අවසන් වරට දඬුවම් ලැබ ඇත්තේ 2014 දී ය. ගැම්බියාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධ වූ ටෙක්සාස් ප්‍රාන්තවාසී ඇමරිකානු පුරවැසියන් වූ ගැම්බියානු ජාතිකයන් දෙදෙනෙකු 2014 දී නඩු අසා සිරගෙට නියම කර ඇති අතර ඔවුන්ගේ ඇමරිකාවේ තිබූ දේපොලද රාජ සන්තක කර තිබේ.
    මේ අනුව ලංකාවේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා මහින්ද-සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධීව සිදුකරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය යම් තරමකට හෝ ව්‍යවස්ථාවට අනුකූල යයි කියා ගත හැක්කේ පාර්ලිමේන්තුවේ දී මහින්ද රාජපක්ෂට 113 පෙන්වා ගත හැකිවුවහොත් පමණි. එසේ නොවුනහොත් එය නිසැක ලෙසම පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට එරෙහිව කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස ස්ථාපිත වනු ඇත. ඒ අනුව ඊට සහාය දුන් බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාට එරෙහිව ඇමැරිකානු අධිකරණයේ නඩු පැවරීමට දැනටමත් එහි සිටින නීති ගරුක ශ්‍රී ලාංකිකයන් කටයුතු කරමින් සිටිති.

    එහි පළමු පියවරක් වශයෙන් නිව්යෝර්ක්හි ස්ටේටන් අයිලන්ඩ් ප්‍රදේශයේ පදිංචි එක් වගකිව යුතු ශ්‍රී ලාංකික ඇමරිකානු පුරවැසියෙකු වන ගාමිණී පණ්ඩිතරත්න මහතා ලංකාවේ නීත්‍යාණූකූල ව්‍යවස්ථාවට එරෙහිව ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු සිදුකරගෙන යන කුමන්ත්‍රණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය බේරා දෙන්නැයි ඉල්ලා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාට ලිපියක් යවා තිබේ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ජනාධිපති වෙන්න බලන් හිට්ය මදැයි. එක පැත්තකින් මල්ලි ඇරිය, අනිත් පැත්තෙන් සිරා ඇරිය :sorry:

    ඒ මදිවට දැන් වහල්ලුන්ට ගෝඨ කියල කෙනෙක් මතකත් නෑ :baffled:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    ඇමරිකන් කාරයෝ ලංකාවට කෙලවනනවා නන්දෙෂප්රෙමි ශින්හලයෝ නිකන් ඉන්නවද
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජනාධිපති වෙන්න බලන් හිට්ය මදැයි. එක පැත්තකින් මල්ලි ඇරිය, අනිත් පැත්තෙන් සිරා ඇරිය :sorry:

    ඒ මදිවට දැන් වහල්ලින්ට ගෝඨ කියල කෙනෙක් මතකත් නෑ :baffled:

    samahara wahallunta thamath amathaka karannath ba :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ගූ ඇන් පී කාරයො චූන් වෙන චූන් විල්ලක්..:lol::lol::lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ජනාධිපති වෙන්න බලන් හිට්ය මදැයි. එක පැත්තකින් මල්ලි ඇරිය, අනිත් පැත්තෙන් සිරා ඇරිය :sorry:

    ඒ මදිවට දැන් වහල්ලුන්ට ගෝඨ කියල කෙනෙක් මතකත් නෑ :baffled:

    මරු කතාව :rofl:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලංකා ඊ නිව්ස් කිව්ව නං හරියටම හරි ඇති :rofl:
     

    Similar threads