බයයි

jcj

Active member
  • Jul 27, 2012
    455
    180
    43
    136076482_108992574435862_497366953268564737_o.jpg
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඕක පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුලුවන් දැනට ජවිපාවුන්ට විතරයි..තොපිලා ජන්දේ නොදී දැන් ත්‍රෙඩ් දානව..ඔය ජාතියේ උන් පොහොට්ටුවේ නැද්ද ? නාමල් බේබි law college එකට ගියේ කොහොමද ?:rofl:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඕක පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුලුවන් දැනට ජවිපාවුන්ට විතරයි..තොපිලා ජන්දේ නොදී දැන් ත්‍රෙඩ් දානව..ඔය ජාතියේ උන් පොහොට්ටුවේ නැද්ද ? නාමල් බේබි law college එකට ගියේ කොහොමද ?:rofl:

    මොනවද මිනිහෝ කියවන්නේ.

    ජවිපාවුන්ට කියපන් 43 සේනාංකය තමයි එකම විකල්පය කියල.ජවිපාවෝ කලේ විකල්පය කියල එකක් නැති කරපු එක.කිසිම විකල්පයකට උඩ එන්න නොදුන්නු එක.පාටලී ගේ නායකත්වය වටා ඉදිරි ගමනක් විතරයි දැන් තියෙන්නේ. සජිත් ඇතුළු මෝඩ නඩය ඒකට ඉඩ දෙන්න ඕනේ.නැත්නම් තමන්ගේ දේශපාලන මලගම ලියාගන්න ඕනේ.