Deck shoes ගන්න බයයි..😯😯

Indrajith3

Active member
  • May 3, 2025
    108
    33
    28
    මම ආසයි දාන්න.. ඒත් කොයිවෙලේ අඩිය ගැලවෙයිද දන්නෙ නෑ.. බාල ගම් ගාලා අලවන්නේ..අඩිය මහපු deck shoes නැද්ද ?
     
    • Haha
    Reactions: Jihadi john

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,589
    113
    මම ආසයි දාන්න.. ඒත් කොයිවෙලේ අඩිය ගැලවෙයිද දන්නෙ නෑ.. බාල ගම් ගාලා අලවන්නේ..අඩිය මහපු deck shoes නැද්ද ?
    Avi brand එකෙන් ගනිං

    DSI එකෙන් AVI ගත්තා මාස 6ක් වත් දැම්මේ නෑ අඩිය ගෙවුනා බන් :baffled:
    උඹ මොකද්ද ගත්තෙ. වයිෆ් ගත්තා ෆෙන්සින් වලට දිගටම ප්‍රැක්ටිස් කරලත් අවුලක් නෑනෙ එහෙම. හරිනං ෆෙන්සින් වලට මාර ගෙවිල්ලක් ගෙවෙන්න ඕන
    ------ Post added on Jan 5, 2026 at 9:18 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    krisco

    Well-known member
  • May 28, 2022
    673
    739
    93
    wena rataking genna ganna climacool wage ekak mn awrudu 3k danawa thama awlak na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,533
    113
    Colombo
    Avi brand එකෙන් ගනිං

    උඹ මොකද්ද ගත්තෙ. වයිෆ් ගත්තා ෆෙන්සින් වලට දිගටම ප්‍රැක්ටිස් කරලත් අවුලක් නෑනෙ එහෙම. හරිනං ෆෙන්සින් වලට මාර ගෙවිල්ලක් ගෙවෙන්න ඕන
    ------ Post added on Jan 5, 2026 at 9:18 AM
    මගෙත් AVI pair එකක් තිබ්බා (Basketball shoe ටයිප් එකක්)
    ඒකෙත් අඩිය ගෙවුනෙ නං නැහැ. හැබැයි ඒකෙ අඩියෙ මැටීරියල් දෙකකින් හදලා තිබුනෙ සොෆ්ට් රබර් වගේ කෑලි ටිකක් අඩියෙ අලවලා තිබුනා
    ඒව ගැලවෙන්න ගත්තා. අනික සපත්තුව නැමෙන තැන් වලින් පොඩ්ඩක් ඩැමේජ් වෙන්න ගත්තා පොඩි කාලෙකින්ම
    ඒක නිසා ගෙවන ගානට වටින්නෙ නැහැ AVI

    ලංකාවෙ ගන්න බැරි උනාට වෙන රටකින් ගන්නවා නං AVI එකේ ගානට හොඳ කොලිටි සපත්තු ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Cypress

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,589
    113
    මගෙත් AVI pair එකක් තිබ්බා (Basketball shoe ටයිප් එකක්)
    ඒකෙත් අඩිය ගෙවුනෙ නං නැහැ. හැබැයි ඒකෙ අඩියෙ මැටීරියල් දෙකකින් හදලා තිබුනෙ සොෆ්ට් රබර් වගේ කෑලි ටිකක් අඩියෙ අලවලා තිබුනා
    ඒව ගැලවෙන්න ගත්තා. අනික සපත්තුව නැමෙන තැන් වලින් පොඩ්ඩක් ඩැමේජ් වෙන්න ගත්තා පොඩි කාලෙකින්ම
    ඒක නිසා ගෙවන ගානට වටින්නෙ නැහැ AVI

    ලංකාවෙ ගන්න බැරි උනාට වෙන රටකින් ගන්නවා නං AVI එකේ ගානට හොඳ කොලිටි සපත්තු ගන්න පුලුවන්.
    ෆෙන්සිං ෂූ මෙහෙ වෙන ගන්න ඒවා තිබුනෙ නෑ. ඒ දවස්වල ඉන්දියාවෙන් ගෙන්නගන්න විදිහක් තිබුනෙත් නෑ. ඒ හින්දා ගත්තා. හැබැයි පට්ට ගැහුවා මොකද ප්‍රැක්ටිස් පැය ගානක් තියනවානෙ. වයිෆ් ගත්ත ෂූස් නං හොද ඩියුරබල්..
     
    • Like
    Reactions: NEMISIS

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ෆෙන්සිං ෂූ මෙහෙ වෙන ගන්න ඒවා තිබුනෙ නෑ. ඒ දවස්වල ඉන්දියාවෙන් ගෙන්නගන්න විදිහක් තිබුනෙත් නෑ. ඒ හින්දා ගත්තා. හැබැයි පට්ට ගැහුවා මොකද ප්‍රැක්ටිස් පැය ගානක් තියනවානෙ. වයිෆ් ගත්ත ෂූස් නං හොද ඩියුරබල්..
    Fencing kiynne ara fight karana ekada. Baya nedda bn wife ekka inda :lol:
     
    • Haha
    Reactions: KSPathirana

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,077
    9,904
    113
    DSI එකෙන් AVI ගත්තා මාස 6ක් වත් දැම්මේ නෑ අඩිය ගෙවුනා බන් :baffled:
    DSI badu dan melo rahak na. wedding ekat shoe ekak gtha 6500. 4 parai ban damme yata kalle podi palmak awilla.serapputh ehmai anthimai.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    buy original
    thailand yana ekekta kiyala genna ganna. i bought original nike and adidas, one pair per 15k. lankawe 45k wenawa
    aye mona magula karath mukuth wene na. daily use karath badu thama brandnew wage. mara comfy.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,157
    870
    113
    ----- Hill City ----
    go for original Nike.. air force or equal if afforadable.. leather+airpockets will give both longife and comfy experience . you can easily return units if defects occurs within couple of years. i have done this many times. :yes:
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,028
    1,708
    113
    London, United Kingdom
    Deck Shoes කියන්න එපා බන්, එක්කෝ Trainers කියපන් (British English) නැත්නම් Sneakers කියපන් (American English)