Deck shoes ගන්න බයයි..😯😯

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මොකක් ගත්තත් පාවිච්චි කරන්නේ නැතිනම් වැඩක් නැහැ! මට තෑග්ගකට හම්බුනු ඔරිජිනල් Nike එකක් තිබ්බා. එකපාරයි දැම්මේ. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර දැම්මේ නෑ. රට ඉදලා ආපු යාලුවෙක් සිරිපාදේ ගිහින් නෑ යමු කිව්වා. මාත් හා කියල ගියා. නල්ලතින්නියෙන් උඩට එක අඩියයි තිබ්බෙ එක සපත්තුවක අඩිය ගැලවුනා. යන්තන් ශේප් කරන් තව අඩියක් තිබ්බා විතරයි අනිකෙත් අඩිය ගැලවිලා අතට ආවා. ඊට පස්සේ සෙරෙප්පු දෙකක් දාන් ගියා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,228
    6,797
    113
    තොපි වගේ එවුන්ට ඩෙක් ශුස් හරියන්නෙ නැහැ

    අර කොටුවෙ එහෙම විකුනන්න තියනවා තනි රබර් කෑල්ලෙන්ම හදපු සපත්තු. ඒවයෙ ගැලවෙන්න කැඩෙන්න දෙයක් නැහැ මොකද මුලු සපත්තුවම තනි රබර් කෑල්ලක්
    අන්න ඒ දෙකක් ගනිං
    අඩි ගැලවෙනවා වතුර යනවා වගේ කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ
     
    • Haha
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,548
    113
    තොපි
    දැ‍‍ං ඉස්සර වගේ සපත්තු හොද නෑ බ්‍රෝ.

    මගෙ dsi sneakers පෙයාර් එකක් තියනවා කැන්වස් 2015 විතර ගත්ත තාම හොදටම හොදයි.
    හැබැයි දැ‍‍ං තියන dsi ඒ ලෙවල් එකේ නෑ.
     
    • Like
    Reactions: infernocus

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අර කොටුවෙ එහෙම විකුනන්න තියනවා තනි රබර් කෑල්ලෙන්ම හදපු සපත්තු. ඒවයෙ ගැලවෙන්න කැඩෙන්න දෙයක් නැහැ මොකද මුලු සපත්තුවම තනි රබර් කෑල්ලක්
    අන්න ඒ දෙකක් ගනිං
    අඩි ගැලවෙනවා වතුර යනවා වගේ කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ
    Blåkläder හදන්නේ ලංකාවේ. බඩුවලට ලයිෆ්ටයිම් වොරන්ටි. සපත්තු හදන්නේ එක යුනිට් එකක් විදිහට. හැබැයි මෙහේ මාකට් එකට දාන්නේ නෑ.