mehema kiyannath puluwan wadekata enna wipakshaye dennek hoya gana bari tharamata ban koloth wela......![]()

mulin thaman witharak sahabagi wenawa kiyala passe jodu dala wiwada walata yana aka hari nane banez![]()

......wena kawruth neme kiwwe rathu ira karana kena mai.......mehema kiyannath puluwan wadekata enna wipakshaye dennek hoya gana bari tharamata ban koloth wela......![]()
ai ban swarna wahiniyata anduwen dennek enawa bawa danum dunna kiyala kiwwa ubata ahune nadda announcer ma ........wipakshayata eka danum dunna kiyalath kiwwa..............wena kawruth neme kiwwe rathu ira karana kena mai.......

විපක්ශෙට දැනුම් දුන්නට දයාසිරිට කිව්වේ නෑලු නේ. දයාසිරි විපක්ශේ නෙවෙයිලු නේ.
ai ban swarna wahiniyata anduwen dennek enawa bawa danum dunna kiyala kiwwa ubata ahune nadda announcer ma ........wipakshayata eka danum dunna kiyalath kiwwa..............wena kawruth neme kiwwe rathu ira karana kena mai.......

purwa pacharaka danwim wala giye wimal wirawansa enawa witharai![]()

......dan baladdi wipakshaya hithanawatath wada modai ne.....

ai ban swarna wahiniyata anduwen dennek enawa bawa danum dunna kiyala kiwwa ubata ahune nadda announcer ma ........wipakshayata eka danum dunna kiyalath kiwwa..............wena kawruth neme kiwwe rathu ira karana kena mai.......
Gen.ekka baladdi ara hipatuwa mokekkda ban.
Eka hinda UNP eke Dayasri Jayasekara ennam kiwwa.
Methanin passe Mona katada ban..

විපක්ශෙට දැනුම් දුන්නට දයාසිරිට කිව්වේ නෑලු නේ. දයාසිරි විපක්ශේ නෙවෙයිලු නේ.![]()
ඔවු ඔවු මාත් හිතන්නේ එහෙමයි.
බං කොලොත් විපස්සෙටනෙ මේ මෝඩයෝ ඔක්කොම දැන් එකතු වෙන්නෙ.
ප්රොෆිටබල් නායකයා අතහැරලා බංකොලොත් විපස්සෙට මොකට එනවද මන්දා මුන්ලා නේද?
TNA කොටි, CWE කෑලි වල තේවතු කොටි, JHUහෙල උරුමෙන් කැඩිච්ච ඇමීබා කෑලි, ඒ අස්සෙ මඩකලපු නගරාදිපතිනියත්.
ඒ තඩි ගෑනිටත් පිස්සුද කොහෙද අම්මාන් අයියාව තනිකරලා මේ ශොට්-ගන් කාරයට් ලව් කරන්න ගත්තෙ.
මුන්ට පිස්සු මචෝ.
සංවේදී පොරට ජැක් ගහන්නේ නැතුව මුන් කරන විකාරයක් අම්මපා.

විපක්ශෙට දැනුම් දුන්නට දයාසිරිට කිව්වේ නෑලු නේ. දයාසිරි විපක්ශේ නෙවෙයිලු නේ.![]()

...Mehemai machan. Mulin me debate eka karanna hitiye President vs Gen.Sarath Fonsekane. Eta passe Maharaja mekata enna baha kiwwane. Ekahinda Gen.Sarath ekka debate karanna Wimal(vimalasiri gamlath) goiya enawa kiwwa.Gen.ekka baladdi ara hipatuwa mokekkda ban.
Eka hinda UNP eke Dayasri Jayasekara ennam kiwwa.
Methanin passe Mona katada ban..
Wimal karaya English danne nathuwa hari Dathe amaruwakata hari Ara dath dostharayawa aran awith thiyenawa. E yaka methana ata kannada ban.![]()

hari machan wipakshayata danum dunnam anduwen dennek ewanawa kiyala thawa wena mona kathada........machan SF kiyanne weerayak bawa mama piligannawa...eth deshapalanayata thama eya adunikayek.......ae kiyanne palath saba manthri kenek tharam wath kenek neme ne neda......... athakota ehema kenek precident ekka wada karana eka harida..... mama me gaththe ube point eka mai........![]()

wadak hariyata karaganna bahane....

machan oka hadissiye ne danum deela thiyenne
monawa wunath Swarnavahiniya meeta wada wagakeemakin katayuthu karanna ona shik
Dayasiri ta kiyala nahane 2k enawa kiyala..Dayasiri tath kiyanna ona

hari machan wipakshayata danum dunnam anduwen dennek ewanawa kiyala thawa wena mona kathada........machan SF kiyanne weerayak bawa mama piligannawa...eth deshapalanayata thama eya adunikayek.......ae kiyanne palath saba manthri kenek tharam wath kenek neme ne neda......... athakota ehema kenek precident ekka wada karana eka harida..... mama me gaththe ube point eka mai........![]()

etha kota ne ban satanak thiyenne........paw wade ithin SF kohoma inna thibuna manussayek da........
dayasiri ada hoadata baya wenna athi paw manussaya.........
dayasirita kiyanne mokatada kudos ekata.......wipakshayta kiwama ai daya siri wipakshaye nemeda......![]()
eth Dayasiri ta call karawath Swarnavahini eka kiwwe nahane..eka oppu wuna ne..මටත් දයාසිරි ගැන දුකයි, අර ෆයිල් එක උස්සගෙන ආවට වැඩක් වුනේ නෑනෙ.
ඒකනෙ කියන්නෙ හැම වෙලාවෙම ඔෆිස් එකේ ඉන්න කියලා පනින්නෙ නැතුව.
දයාසිරි හොඳටම බයවෙලා. නිකමට හරි විමල් කිව්වනම් රාජිත යවනවා තනියම කරමු කියලා ඉවරයිනෙ දයාසිරියා නේද?
විමල්ට තනියම ඉන්න විචිකිච්චාව (ගෑනුන්ට වගේ ) තිබුණ නිසා හොඳයි.
පුදුමෙ කියන්නෙ මචෝ, විමල් එයාගෙ ශ්රී මුඛයෙන් කිව්වනෙ දයාසිරි එන බව දන්නෙ නෑ කියලා. විමල් ඇවිල්ලා තියෙන්න අර සේනසිංහයාට රිඹ යන්න දෙන්න..........වැඩේ ගැස්සුනා, වලං බිඳලා ගියා.
ස්වර්ණ මල්ලිලා හැමෝටම කියලා, විවාදෙට එන එවුන්ට ඇරෙන්න.
පක්ස හත අටක් ඉන්න විපස්සෙටම කියලා, දයාසිරියට කියලා නෑ. විමල්ට කියලත් නෑ.
උන් කාටද දන්නෙ නෑ කිව්වෙ නේද?

machan egollo danwala thiyenne wipakshaye kaaryalayata neda?
Dayasiri wipakshaya thamai aiyaeth Dayasiri ta call karawath Swarnavahini eka kiwwe nahane..eka oppu wuna ne..