බය්යන්ගෙන් ආතල් ගැනීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා..- ජොන්ස්ටන්
    September 30, 2020 at 1:20 pm | lanka C news

    වැරද්දක් කලත් තම කණ්ඩායමේ සිටින කෙනෙක් ආරක්ෂා කළ යුතු යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

    පොල් ගැසට්ටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

    පොල් මිල ඉහල පහල යාම සාමාන්‍ය දෙයක් බවත් තමන් ඇමතිවරයාව සිටියදී වරත් ඉන්දියාවෙන් පොල් ගෙන්වන්නටද සිදු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

    කැබිනට්ටුවේ ඇමතිවරයෙකුගේ තීන්දු වලට විරෝධය එල්ල කිරීමෙන් සිදු වන්නේ ආණ්ඩුව බෙදීම බවත් එය විපක්ෂයේ බලාපොරොත්තුව බවත් ඔහු පැවසීය.

    උබල වගේ හොරු රකින unp කුක්කො නම් එහෙන් වෙන්ඩ ඇති කතාකරන්නෙ.. සරත් නන්ද සිල්ව මහින්ද පත් කරපු එකෙක්ද..??මම දැක්ක මේ ලගදිත් මනුස්සය කියනව මහින්දගෙ කාල හරි හොදයි කියල.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට දේශපාලනය නොතේරුනාට මොනා කරන්ඩද බන්, කැබිනට් මණ්ඩලයම සාමුහික වගකීමෙන් බැදෙනව කියන එක විවස්තාවෙම තියෙන දෙයක්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට දේශපාලනය නොතේරුනාට මොනා කරන්ඩද බන්, කැබිනට් මණ්ඩලයම සාමුහික වගකීමෙන් බැදෙනව කියන එක විවස්තාවෙම තියෙන දෙයක්..

    එහෙම නෙමේනේ ජොන්ටා කියලා තියෙන්නේ. වරදක් කලත් රකිනවා කියලා. වරදක් කරලා රකින්න කියලා ව්‍යවස්තාවේ නෑ. අනික පොල් සීන් එක වරදක්ද? සමහරු ඒක මන්ගල පොන්සිගේ මිල සූත්‍රයට සමාන කරලා තිබ්බා. මන්ගලයගේ සූත්‍රය මොකක්ද? V= V1+V2+V3+V4. පොල් මිල සූත්‍රය එහෙම එකක්ද? නෑ. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් නම් කෑබිනට් එක සහ ආණ්ඩුව ඒක බෑක් කරන්න ඕනේ. නමුත් වරදක් කලත් රකිනවා කියලා කියන්න බෑ. වරදක් කලොත් අනිවා දඩුවම් දෙන්න ඕනේ. එහෙම නෑතිව ජොන්ටලට වෑරදිකාරයෝ රකින්න මේක එයාලගේ බුදලයක් නෙමේනේ
     
    ඔය පොල් සීන් එක මම නම් කියන්නෙ හරි කියල ,පාලන මිලක් ගැසට් කරන්ඩ බැ නිර්නායකයක් නැතුව, පරිදිය අනුව මිල නියම කිරිම ගැසට් එකට අනුව 100%ක් හරි නිත්යානුකූලයි , අවුල ගියෙ ප්‍රායෝගික භාවිතයේදි...ඒව ඉතින් ගනන් ගත යුතු නැති මට්ටමේ වැරදි ,,.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    Thoge puke hila S lon batayak wage size ne?? Pol gediya hilata daala paridiya manapan
     
    • Haha
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thoge puke hila S lon batayak wage size ne?? Pol gediya hilata daala paridiya manapan
    ගු කොතේ පුක් සීන් තාමත් ඉවර නැද්ද පොන්ස්, අනුන්ගෙ පුකේ පරිමාව හොයනව ඇරෙන්ඩ තොට වෙන වැඩක් නැද්ද පො&නයො??
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ගු කොතේ පුක් සීන් තාමත් ඉවර නැද්ද පොන්ස්, අනුන්ගෙ පුකේ පරිමාව හොයනව ඇරෙන්ඩ තොට වෙන වැඩක් නැද්ද පො&නයො??
    Pons thope aaanduwa hamadaama naagannawa. Thawa tika dawasai, sajith wa thamai dan minissu illanne
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    එහෙම නෙමේනේ ජොන්ටා කියලා තියෙන්නේ. වරදක් කලත් රකිනවා කියලා. වරදක් කරලා රකින්න කියලා ව්‍යවස්තාවේ නෑ. අනික පොල් සීන් එක වරදක්ද? සමහරු ඒක මන්ගල පොන්සිගේ මිල සූත්‍රයට සමාන කරලා තිබ්බා. මන්ගලයගේ සූත්‍රය මොකක්ද? V= V1+V2+V3+V4. පොල් මිල සූත්‍රය එහෙම එකක්ද? නෑ. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් නම් කෑබිනට් එක සහ ආණ්ඩුව ඒක බෑක් කරන්න ඕනේ. නමුත් වරදක් කලත් රකිනවා කියලා කියන්න බෑ. වරදක් කලොත් අනිවා දඩුවම් දෙන්න ඕනේ. එහෙම නෑතිව ජොන්ටලට වෑරදිකාරයෝ රකින්න මේක එයාලගේ බුදලයක් නෙමේනේ
    True..

    අනිත් එක මේ anduwata chande dipu hamoma dunne, waradi karayo rakinna neweyi ne.

    Horu allanawa kiyala berihan dipu un, dan kiyanne horu rakinawa kiyala ne?

    Attama kiwwot, anduwe weradi krapu unut rakino. Wipakshe waradi karapu unut rakino. Ai boruwata kiyanne, anduwa bedena eka walakwanna kiyala.

    Allapu eka horek wat na ne.

    Issara nam waradi karayo rakkata elipita kiwwe na. Dan elipita ma kiyanna taram haiya awit.
     
    • Love
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට දේශපාලනය නොතේරුනාට මොනා කරන්ඩද බන්, කැබිනට් මණ්ඩලයම සාමුහික වගකීමෙන් බැදෙනව කියන එක විවස්තාවෙම තියෙන දෙයක්..

    විවස්තාවෙ thiyada thamange team eke ekek weraddak karoth rakinnath kiyala.

    වැරද්දක් කලත් තම කණ්ඩායමේ සිටින කෙනෙක් ආරක්ෂා කළ යුතු යැයි mehema deyak thiyada pons jonstan kiyana widiyata,
    tho wage amanayek loweth ne yako. denawa kiyala ohomath denna epa pakis KEELLS POL PONS
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pons thope aaanduwa hamadaama naagannawa. Thawa tika dawasai, sajith wa thamai dan minissu illanne
    අම්මේ ඔව් ඔව් සජිය ඉල්ලනව මිනිස්සු මම දැක්ක ගල් ගහල පිලි අරන් තිබ්බ උබේ පො&සියව.... :rofl: :rofl: :rofl: :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒව ඉතින් ගනන් ගත යුතු නැති මට්ටමේ වැරදි ,,.

    හැම එකටම ගණන් නොගතයුතු කිය කිය ඉඳල නං 2025 දිනන්න වෙන්නෙ නෑ, හරක් රැළ පොල් පැළ කාල අපේ පට්ටියේ එකා නිසා පොල් පැළ කෑවට කමක් නෑ කියල පොල් වත්ත අයිතිකාරයට කිව්වම එන පළවෙනි චාන්ස් එකෙන්ම පට්ටියයි උන් දක්කන උනුයි ආපහු එළියේ තමා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය පොල් සීන් එක මම නම් කියන්නෙ හරි කියල ,පාලන මිලක් ගැසට් කරන්ඩ බැ නිර්නායකයක් නැතුව, පරිදිය අනුව මිල නියම කිරිම ගැසට් එකට අනුව 100%ක් හරි නිත්යානුකූලයි , අවුල ගියෙ ප්‍රායෝගික භාවිතයේදි...ඒව ඉතින් ගනන් ගත යුතු නැති මට්ටමේ වැරදි ,,.

    Pol seen eka harinam ai giya anduwa karanna hadana kota thoge ammage balu munu bandula arahema mic eke ellila biruwe ehema karanna be kiyala, anthimata ekama karanna una, dan tho eka sadaranaya karanawa,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම එකටම ගණන් නොගතයුතු කිය කිය ඉඳල නං 2025 දිනන්න වෙන්නෙ නෑ, හරක් රැළ පොල් පැළ කාල අපේ පට්ටියේ එකා නිසා පොල් පැළ කෑවට කමක් නෑ කියල පොල් වත්ත අයිතිකාරයට කිව්වම එන පළවෙනි චාන්ස් එකෙන්ම පට්ටියයි උන් දක්කන උනුයි ආපහු එළියේ තමා.

    පට්ටියෙ ඉන්න හැම එකාම එකම පේලියෙ යයි කියල හිතන්ඩ එපා බන්,මේ ආණ්ඩුවෙ පදනම ඇවිල්ල සිOහල බෞද්ධ සහ කතෝලික ජන පදනම,ඕකෙ පදනම දෙදරන දේවලදි මිසක් ඔය සුලු සුලු සිදුවීම් එච්චර ගනන් ගත යුතු නැ..
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පට්ටියෙ ඉන්න හැම එකාම එකම පේලියෙ යයි කියල හිතන්ඩ එපා බන්,මේ ආණ්ඩුවෙ පදනම ඇවිල්ල සිOහල බෞද්ධ සහ කතෝලික ජන පදනම,ඕකෙ පදනම දෙදරන දේවලදි මිසක් ඔය සුලු සුලු සිදුවීම් එච්චර ගනන් ගත යුතු නැ..
    Pattiya control karaganna bari un kohomada bun rata kranne??? Pattiye lokuma gona thanai rajapaksha... Ranil Americawe Harvard walath lectures deela thyenawa. Ekata mey gon rajapakshala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පට්ටියෙ ඉන්න හැම එකාම එකම පේලියෙ යයි කියල හිතන්ඩ එපා බන්,මේ ආණ්ඩුවෙ පදනම ඇවිල්ල සිOහල බෞද්ධ සහ කතෝලික ජන පදනම,ඕකෙ පදනම දෙදරන දේවලදි මිසක් ඔය සුලු සුලු සිදුවීම් එච්චර ගනන් ගත යුතු නැ..

    ඒව අදාල නෑ මිනිස්සුන්ට, 2015 දැක්කනෙ දක්කපු එකා පිටින් පට්ටියෙම වැරදි ගියේ. දක්කන එකාගෙ එල්ලිලා ආපු උන් නෙ ඔය ඔක්කොම, කන්ට්‍රෝල් කරන්න බැරි වුණොත් ගොවියව තමා එලවන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව අදාල නෑ මිනිස්සුන්ට, 2015 දැක්කනෙ දක්කපු එකා පිටින් පට්ටියෙම වැරදි ගියේ. දක්කන එකාගෙ එල්ලිලා ආපු උන් නෙ ඔය ඔක්කොම, කන්ට්‍රෝල් කරන්න බැරි වුණොත් ගොවියව තමා එලවන්නෙ
    2015 පැරදුනේ සිරිසේන පැනපු නිසා නැත්තන් ඒත් දිනනව, ඒ වගේම කප්පරක් බොරු ,ඕව ආයෙ වෙන්නෙ නැ,
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පට්ටියෙ ඉන්න හැම එකාම එකම පේලියෙ යයි කියල හිතන්ඩ එපා බන්,මේ ආණ්ඩුවෙ පදනම ඇවිල්ල සිOහල බෞද්ධ සහ කතෝලික ජන පදනම,ඕකෙ පදනම දෙදරන දේවලදි මිසක් ඔය සුලු සුලු සිදුවීම් එච්චර ගනන් ගත යුතු නැ..
    රාජපක්ශ කක්කුස්සිය හැම ත්‍රෙඩ් එකකම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pattiya control karaganna bari un kohomada bun rata kranne??? Pattiye lokuma gona thanai rajapaksha... Ranil Americawe Harvard walath lectures deela thyenawa. Ekata mey gon rajapakshala
    Ranil Americawe Harvard වලට මොනාද බන් කියල දුන්නෙ ??? බෝම්බ ගහන්ඩ එද්දි ගල් කපන්නෙ කොහොමද කියලද???:rolleyes::rolleyes: