වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා..- ජොන්ස්ටන්
September 30, 2020 at 1:20 pm | lanka C news
වැරද්දක් කලත් තම කණ්ඩායමේ සිටින කෙනෙක් ආරක්ෂා කළ යුතු යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
පොල් ගැසට්ටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
පොල් මිල ඉහල පහල යාම සාමාන්‍ය දෙයක් බවත් තමන් ඇමතිවරයාව සිටියදී වරත් ඉන්දියාවෙන් පොල් ගෙන්වන්නටද සිදු වූ බවත් ඔහු පෙන්වා දෙයි.
කැබිනට්ටුවේ ඇමතිවරයෙකුගේ තීන්දු වලට විරෝධය එල්ල කිරීමෙන් සිදු වන්නේ ආණ්ඩුව බෙදීම බවත් එය විපක්ෂයේ බලාපොරොත්තුව බවත් ඔහු පැවසීය.

උබල වගේ හොරු රකින unp කුක්කො නම් එහෙන් වෙන්ඩ ඇති කතාකරන්නෙ.. සරත් නන්ද සිල්ව මහින්ද පත් කරපු එකෙක්ද..??මම දැක්ක මේ ලගදිත් මනුස්සය කියනව මහින්දගෙ කාල හරි හොදයි කියල..![]()