බය්යනි , රචනා ........ ලියන්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ

    උතුරු පලාතේ ඉදිරියේදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත.

    මේ අනුව මහවිරු සැමරුම් සැමරීමේදී නීතිවිරෝධී අයුරින් ත්‍රස්ත සංවිධානයක් හෝ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු දර්ශනය කරමින් සිහිපත් කොට සමරනු ලබන්නේනම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.

    එමෙන්ම මහවිරු සැමරුම් සැමරෙන සුසාණ භූමි මේ දින විවිධ දේශපලඥයින් හා සංවිධාන මගින් සුද්ධ පවිත්‍ර සිදු කිරීමේ කටයුතු වල නිරත වන අතරම එම පිරිස් වලින් නිරෝධායන නීතියට අනුව ප්‍රකාශ ලබා ගැනීමටද උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

    මේ අතර මුලතිව් වන්නිවිලාන්කුලම් මහවිරු සුසාණ භූමිය සුද්ද පවිත්‍ර කිරීමට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුනේ සාමාජිකයින්ගෙන් ඇතුලු පිරිසගෙන් පකාශ ලබාගැනීමටද යුද හමුදාව හා පොලීසිය විසින් පියවර ගනු ලැබීය.



    දැම්ම පටන්ගනිල්ල ලියන්න , සතියක් ඇතුලත හොද ඒවා ටිකක් ලියන්න එපයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහවිරු සැමරුම් සැමරීමේදී නීතිවිරෝධී අයුරින් ත්‍රස්ත සංවිධානයක් හෝ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු දර්ශනය කරමින් සිහිපත් කොට සමරනු ලබන්නේනම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.

    (y)(y)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    එතකොට ජෙප්පෝ??? උන් මේ රට කාල දාපු දකුණේ කාලකන්නි නෙමෙයිද? එක රටක් නීති දෙකක්

    Anduwa ekka set unot hoda minissu wenna puluwan onama kalakanniyekta
    wimal wage jeppo dan minister post aran innawa, karuna amman wage dial uth anduwata set wela innawa ;)