මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ
උතුරු පලාතේ ඉදිරියේදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව මහවිරු සැමරුම් සැමරීමේදී නීතිවිරෝධී අයුරින් ත්රස්ත සංවිධානයක් හෝ ත්රස්ත සංවිධානයක සාමාජිකයෙකු දර්ශනය කරමින් සිහිපත් කොට සමරනු ලබන්නේනම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.
එමෙන්ම මහවිරු සැමරුම් සැමරෙන සුසාණ භූමි මේ දින විවිධ දේශපලඥයින් හා සංවිධාන මගින් සුද්ධ පවිත්ර සිදු කිරීමේ කටයුතු වල නිරත වන අතරම එම පිරිස් වලින් නිරෝධායන නීතියට අනුව ප්රකාශ ලබා ගැනීමටද උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
මේ අතර මුලතිව් වන්නිවිලාන්කුලම් මහවිරු සුසාණ භූමිය සුද්ද පවිත්ර කිරීමට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුනේ සාමාජිකයින්ගෙන් ඇතුලු පිරිසගෙන් පකාශ ලබාගැනීමටද යුද හමුදාව හා පොලීසිය විසින් පියවර ගනු ලැබීය.
දැම්ම පටන්ගනිල්ල ලියන්න , සතියක් ඇතුලත හොද ඒවා ටිකක් ලියන්න එපයි