බය්යීයෝ..... අයියෝ...... මීක් මීක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මෙන්න පච වංශය ගේ site එකෙන් මොනවද කියලා​

    රාජපක්‍ෂලාට ජනතා කැමැත්ත 8%ට ඇද වැටේ.. සමීක්‍ෂණයකින් හෙලිවෙයි..

    රාජපක්ෂලාගේ ජනතා කැමැත්ත මේ වන විට 8% දක්වා පහත බැස ඇති බව මෑතකදී පැවති ජනමත සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

    ඒ නිසා තව දුරටක් 69 ලක්ෂයේ කතාවක් වලංගු නැති බවද හෙතෙම පැවසීය.

    ඒ අනුව මෙරට ජනතාව 92% ක ප්‍රමාණයක් තම ජීවිත විනාශ කිරීමට රාජපක්ෂලා බව තීරණය කර අවසන් බව ද හෙතෙම කියා සිටියේය.

    මෙතනින් ඉදිරියට රාජපක්ෂ සාපය සම්පූර්ණයෙන්ම නතර කළ බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


    මීක් .... මීක්...... මීක්ක්ක්ක්
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ නිසා තව දුරටක් 69 ලක්ෂයේ කතාවක් වලංගු නැති බවද හෙතෙම පැවසීය.

    උනුත් ඒක දන්නවා නැත්තං UNP එක්ක එකතු වෙලත් ඒකනේ ඉල්ලන්න බය
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    ලක්ශ 69ක් වරම ලැබුන එකෙක්ව එලවලා රටෙන්ම 2.15% ගත්තු පක්ශයක් රටේ ජනාදිපතිකම ඇල්ලුව එකේ පාටලිගෙ ගොන් කතා රනිල්ට නම් අදාලම නෑ
     
    • Wow
    Reactions: vee_kurulla