බයානකම_එයාර්පෝට්..

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම නේපාලේ ලුක්ලා එයාර් පොර්ට් එකට ගිහින් තියෙනවා...... :yes:
    මගෙත් යන්න අයිඩියා එකක් තියෙනවා .. බලමු..

    pattai matchan .... ma asama subject eka
    මගෙත්

    ගොඩක් මහන්සි වෙලා තියෙනවා
    තෑන්ක්ස්

    ඔව් බං පැයක් විතර ගියා හදන්න පෝස්ට් එක
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමහර ඒවා නම් පට්ට භයානකයි තමයි... පොඩ්ඩ බැරි වුනොත් ජබෝස්... :baffled:
    රෙප්+12
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    +15
    හොඳ පෝස්ට් එකක්. මොකෝ බං අංක මාරු වෙලා අන්තිම හරියේ??? :D