බයානක ප්‍රශ්නයක්

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බයානක ප්‍රශ්නයක්

    මේක ඇත්තටම කොරෝනා වගේම බයානක ප්‍රශ්නයක්. දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න students ලා, temporary visa holders ලා අනිවා AUS වලින් පිටවෙන්න ඕන කියලා Order එකක් දීලද?
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Naha neda aniwa yanna kiyala Naha. Ehema rule ekak ne.. Inna barinam yanna kiyala tiyenne. Salli tiyenawa nam Inna puluwan ne kohomath.
    ආහ් එහෙනං අවුලක් නෑනේ. මේ අපේ හැත්ත උඩදාගෙන නැටුවේ හරියට එහෙම නීතියක් දැම්මා වගේනේ.
    :lol: