ඒකනේ බන් බයික්වල යන්නෙ. වාහනේ ගියොත් ට්රැෆික් සෙට් වෙනවා. දන්සලුත් කන ගමන් කොහේ හරිගිහින් එන්න බැලුවේ.පොසොන් දවසේ?
Bike එකේ..?
කොළඹ ඉඳලා..?
මතක් වෙද්දි ඔලුව රිදෙනවා යකෝ එදාට මහ පාර..
පොය දවස් කියලා නොබලා බයික් උස්සනවාද ලන්කාවෙ?ඒකනේ බන් බයික්වල යන්නෙ. වාහනේ ගියොත් ට්රැෆික් සෙට් වෙනවා. දන්සලුත් කන ගමන් කොහේ හරිගිහින් එන්න බැලුවේ.
හැමදාම යන තැන් නැතුව අලුත් ප්ලේස් එකක් බැලුවේඉතින්
ඔන තැණකට යන්න පුලුවන්නෙ බන්
මෝටර් බයික්ෆුට් සයිකල් ද? මෝටර් බයික් ද?