සුශී කාල තියන උන්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    ජීවිතේ පලවෙනි පාරට අද ජැපනීස් ඩිනර් එකක් සෙට් වෙලා තියනව ක්ලයන්ට් කෙනෙක්ගෙන්.
    මේ වගේ ඩිනර් එකකට ගිහින් තියන උන් පොඩි ටිප්ස් ටිකක් දියල්ලකො වැඩේ චොර කරගන්නෙ නැතුව කාල එන්න.
    චොප්ස්ට්ක් නැතුව ෆෝක් එකක් යූස් කලොත් අවුල්ද?
     
    • Like
    Reactions: Kalegana

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    සුෂී ෆෝක් වලින් කන්නේ නැහැ බන්
    ස්ටික් දෙකෙන් ගත්ත සෝස් එකේ එබුවා කටේ ඔබා ගත්තා එච්චරයි.
    ස්ටික් පාවිච්චි කරන්න බැරි නම් ෆෝක් එකෙන් අරන් කන්න අවුලක් නැහැ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජීවිතේ පලවෙනි පාරට අද ජැපනීස් ඩිනර් එකක් සෙට් වෙලා තියනව ක්ලයන්ට් කෙනෙක්ගෙන්.
    මේ වගේ ඩිනර් එකකට ගිහින් තියන උන් පොඩි ටිප්ස් ටිකක් දියල්ලකො වැඩේ චොර කරගන්නෙ නැතුව කාල එන්න.
    චොප්ස්ට්ක් නැතුව ෆෝක් එකක් යූස් කලොත් අවුල්ද?
    අර තඩි කද පණු ඩෙවල් එකට ගෑරුප්පුව අවුලක් නෑ
     
    • Wow
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    අර තඩි කද පණු ඩෙවල් එකට ගෑරුප්පුව අවුලක් නෑ
    සුශී කිව්ව කන්න තියෙන්නෙ. ඩෙවල් නම් මොනව හරි කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Lovtus

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    යන්න කලින් පුළුවන් නම් අර ස්ටික් දෙකක් අරන් ප්‍රක්ටිස් කරපන් . අත්දැකීමෙන් කියන්නේ මටත් ඔහොම ක්ලයන් කෙනෙක් සෙට් උනා. එවෙලේ උන් කියල දුන්න ස්ටික් යුස් කරන හැටි එත් එක ලේසි නැහැ. සමහර ඒවා හැන්දෙන් කනවට වඩා ස්ටික් දෙකෙන් ස්ටික් දෙකෙන් කන එක තමා රස සහ ලේසි..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සුශී කිව්ව කන්න තියෙන්නෙ. ඩෙවල් නම් මොනව හරි කරගන්න පුලුවන්.
    එහෙනම් ස්ටික්ස් තමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ජීවිතේ පලවෙනි පාරට අද ජැපනීස් ඩිනර් එකක් සෙට් වෙලා තියනව ක්ලයන්ට් කෙනෙක්ගෙන්.
    මේ වගේ ඩිනර් එකකට ගිහින් තියන උන් පොඩි ටිප්ස් ටිකක් දියල්ලකො වැඩේ චොර කරගන්නෙ නැතුව කාල එන්න.
    චොප්ස්ට්ක් නැතුව ෆෝක් එකක් යූස් කලොත් අවුල්ද?
    සුෂී ෆෝක් වලින් කන්නේ නැහැ බන්
    ස්ටික් දෙකෙන් ගත්ත සෝස් එකේ එබුවා කටේ ඔබා ගත්තා එච්චරයි.
    ස්ටික් පාවිච්චි කරන්න බැරි නම් ෆෝක් එකෙන් අරන් කන්න අවුලක් නැහැ
    කන්න බැරි කමක් නෙ, politly කියපන් උඹට chopsticks බෑ ඉගෙන ගන්න ඕනා, ඒත් අදට ෆොර්ක් එකෙන් කනවා කියල.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    ඕයි. හැදි, ගෑරුප්පු තලන්න එපා එතන.
    පොඩ්ඩක් YT එක බලලා chopsticks එක ගලපගනින්. නැත්නම් අතින් කාපන්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    යන්න කලින් පුළුවන් නම් අර ස්ටික් දෙකක් අරන් ප්‍රක්ටිස් කරපන් . අත්දැකීමෙන් කියන්නේ මටත් ඔහොම ක්ලයන් කෙනෙක් සෙට් උනා. එවෙලේ උන් කියල දුන්න ස්ටික් යුස් කරන හැටි එත් එක ලේසි නැහැ. සමහර ඒවා හැන්දෙන් කනවට වඩා ස්ටික් දෙකෙන් ස්ටික් දෙකෙන් කන එක තමා රස සහ ලේසි..
    මම බැලුව බන් අල්ල ගන්න අමාරුයි. :(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    වසාබි කියලා අලයක් ගාලා හෝ. පිටි කල එකක් වතුරෙන් අනලා තියනවා කොළ පාට.
    වසබි සැරයි . ගොඩක් දාගන්න එපා. මුලින්. ඉහ මොලේට තමා සැර දැනෙන්නේ. දරාගන්න බැරි වෙයි
    එකෙන් පොඩ්ඩක්, හොදට කලවම් කරන්න ඕනා සොයා සෝස් එක්ක. එක කලවම් කරන්න ගන්නේ හෂි (කොටු) එහෙම නැති නම් ගන්න ගැරුප්පුව.
    ගෑරුප්පුවෙන් කනවා නම් අනින්න එපා බත් තියනවා නම් කැඩුනොත් කන්න අමාරුයි.
    මාළු විතරක් තිබ්බොත් බය නැතිව ගරුප්පුවෙන් ඇනලා අරන් අර සොයා සෝස් එකේ පොඩ්ඩක් ඩිප් කරලා එක පාරට කටේ දපාන්.
    99% of ජැපනීස් item එක කටකට එක කෑල්ල කන්න තියෙන්නේ
    සුෂී ටයිප් නිගිරි, මකි , ශශිමි ඔක්කොම එක කටට කන්නේ.

    අනන්නේ නෑ.. කලවම් කරන්නේ නෑ ගත්තා කටේ දාගත්තා. අරන් ප්ලේට් එකේ තියලා ගන්න ගියොත් කැඩෙනවා දෙකට තුනට. එහෙම උනොත් කන්න බෑ, හැන්දත් ඕනා වේවි.

    Nigiri - බත් උඩට මාළු පෙත්තක් හිරකරලා
    maki - මාළු බත් එක්ක රෝල් එකක් හදලා පෙති කපලා
    Sashimi - මාළු කැල්ල විතරක්
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    මම බැලුව බන් අල්ල ගන්න අමාරුයි. :(
    යුටියුබ් එහෙම බලපන්. බත් ටිකක් නිකන් ගුලි වගේ හදල හොදි මොනා හරි එක්ක ගාගෙන කන එක ඉගෙන ගන්න බලන්න. උන්ගේ ගොඩක් කෑම ඒවගේ ලයින් එකක් තියෙන්නේ. මන් එදා එහෙම කරන්න ගිහින් සුෂී එක දෙකට කැඩිලා රාසම් වගේ පොඩි හොදි එකක් වගේ එකට වැටුන. උන් ගේමක් නැතුව ගානට එක ගාගෙන කනවා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    වසාබි කියලා අලයක් ගාලා හෝ. පිටි කල එකක් වතුරෙන් අනලා තියනවා කොළ පාට.
    වසබි සැරයි . ගොඩක් දාගන්න එපා. මුලින්. ඉහ මොලේට තමා සැර දැනෙන්නේ. දරාගන්න බැරි වෙයි
    එකෙන් පොඩ්ඩක්, හොදට කලවම් කරන්න ඕනා සොයා සෝස් එක්ක. එක කලවම් කරන්න ගන්නේ හෂි (කොටු) එහෙම නැති නම් ගන්න ගැරුප්පුව.
    ගෑරුප්පුවෙන් කනවා නම් අනින්න එපා බත් තියනවා නම් කැඩුනොත් කන්න අමාරුයි.
    මාළු විතරක් තිබ්බොත් බය නැතිව ගරුප්පුවෙන් ඇනලා අරන් අර සොයා සෝස් එකේ පොඩ්ඩක් ඩිප් කරලා එක පාරට කටේ දපාන්.
    99% of ජැපනීස් item එක කටකට එක කෑල්ල කන්න තියෙන්නේ
    සුෂී ටයිප් නිගිරි, මකි , ශශිමි ඔක්කොම එක කටට කන්නේ.

    අනන්නේ නෑ.. කලවම් කරන්නේ නෑ ගත්තා කටේ දාගත්තා. අරන් ප්ලේට් එකේ තියලා ගන්න ගියොත් කැඩෙනවා දෙකට තුනට. එහෙම උනොත් කන්න බෑ, හැන්දත් ඕනා වේවි.

    Nigiri - බත් උඩට මාළු පෙත්තක් හිරකරලා
    maki - මාළු බත් එක්ක රෝල් එකක් හදලා පෙති කපලා
    Sashimi - මාළු කැල්ල විතරක්
    Thanks mchn. :love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    චොප්ටික් අමාරුයි වගේ නම් කූරු දෙක මැදින් රබර් බෑන්ඩ් එකක් දාපං එතකොට ලේසි
    සුශීයක් අරන් ජෑම් ගානවා වගේ ලා කොලපාට පේස්ට් එක ගාහන් පට්ට රහයි එතකොට
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,694
    16,447
    113
    බත් කනවා වගේ ගොඩක් බෙදාගෙන ගිලින්න ගන්න එපා.

    ගිය ගමන් මිසෝ සුප් එකක් බීලා බඩ හදා ගනිං.

    ඊටපස්සේ සුසී රෝලක් අරගෙන ප්ලේට් එකට දාගනින්.
    සෝයා සෝස් ටිකක් උඹේ බෝල් එකට දාගනින්.
    වසාබි ටිකක් ප්ලේට් එකට දාගනින්.
    ඉගුරු පෙති ටිකක් දාගනින්.

    කූරු දෙකෙන් රෝල අරගෙන සෝයා සෝස් වල ගාලා කෑල්ලක් කාපං.
    ඉතිරි කෑල්ලෙ වසාබි ටිකක් ගෑවා කෑවා.
    රෝල ඉවර උනාම ඉගුරු පෙත්තක් කාපං. දිව රිසෙට් වෙන්න. නැත්නම් රෝල් වල වෙනස දැනෙන්නේ නෑ.
    ආපහු වෙන ජාතියක රෝලක් බෙදාගනින්.
    Loop

    miso-soup-1.jpg

    HonWasabi_RealWasabiPaste_1-999780.png

    AR-100008-homemade-pickled-ginger-gari-DDMFS-4x3-45f05db5bb7646b8b559e12926f4abab.jpg

    sweet-soy-glaze.jpg

    Nihonbashi තාම තියෙනවා ද?
    එතනට ගිහින් ඕන නම් ට්‍රයල් එකක් දාපං.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    හෂි / කොටු වලින් කන්න පුරුදු වෙන්න නම් ඉස්සරලා ලොකු නමුත් ග්‍රිප් එක තියන දෙයක් එක්ක පුරුදු වෙන්න ඕනා.
    නිකන් හිතන්න මකන කෑල්ලක් අල්ලන්න වගේ. ඊට පස්සේ ටික ටික පුරුදු උනාම බත් අටෙත් පුළුවන් අල්ලන්න....
    කොස් ඇට වගේ දේවල් කරදරයි.

    පුරුදු වෙන හෂි වෙනම තියනවා. ලංකාවේ ගන්න නෑ.....
    ලංකාවේ ගොඩ සුද්දෝ වගේ නෙමේ ජප්පෝ රියල් ඉන්නවා නම් උන් කැමති කොටු දෙකන් කනවා නම්. නමුත් දන්නේ නෑ බෑ කිව්වොත් ගරුප්පුවෙන් කන්න උන් මාර සපෝර්ට් එකක් දෙනවා.
    නැතත් හෂි වලින් කන්න දන්නේ නෑ කියලා ගරුප්පුවක් ඉල්ලගනින් දුන්නේ නැති නම්

    හෂි මැටිරියල් එක අනුවත් කෙස් වෙනවා.
    උන බම්බු කොටු ලේසියි. දිස්පොසබල් කියලා තමා කියන්නේ.
    හොද හයියය ලී වලින් හදලා paint කල ඒවා. කන්න පොඩ්ඩක් ආමාරුයිහුරු නැති නම්
    සුදු යකඩ වලින් හදපුව. (කොරියන් තමා බොහෝ විට. ජපන්නු ගන්නේ ලී ) කන්න පට්ට අමාරුයි. හොදටම පුරුදු වෙන්න ඕනා .
     
    • Like
    Reactions: ML1987

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    අඩෝ පට්ට සෑහෙන හෙල්ප් එකක් මචංලා. :love: