පැච් තුනක් බං රෝදෙ30/=
උඹලගෙ පැත්තෙ කීයක් ගන්නවද?
වැඩි නේ බං?
නිකං කූර ගහන්න 300 ක් ගන්නවkuurak gahanna da ?
thambala daanna da ?
kuuru gahanna epa ban, tikak wadi ganak diila hari thambalama dapan
මීගමුවෙ බලං යනකොට කාක්කො ඉන්නෙටියුබ් එවට දාන්න නම් 300යි
Ali express eken Genna ganin set ekakma ru 20-30 k yayi eka patch ekakataපැච් තුනක් බං රෝදෙ
මහත කම්බි කෑලි ඇනිල
ස්පෝක් කූරක් තරං මහත
ගාණ 950 යිලු750 ක් දෙන්න කිව්ව
ටියුබ්ලස් වලට පැච් දාන්න රෝදෙ ගලවන්නෙත් නෑනෙ
ලංකාවෙ මිනිස්සුන්ට සාධාරණව ව්‍යාපාරයක් කරන්න තේරෙන්නෙ නෑ
ඔය පේන්නෙ නැද්ද
පහුවදාට බඩයන කොත්තුව 1300-1500 යි
එක වටිනවා බන් බයික් වලට . පොරටබ්ල් යුනිට් එකක් අරන් යන බෑනේ බන් .මගේ බයික්කේ ටයර් එක එජ් එකෙන් පැනලා හුලන් ගියා එක පාර මේ පාරෙ යන ගමන්. මම හිතුවේ පැච් එකක් කියලා. නවත්තලා පැච් දාන එකාට එන්න කියල බැලුවම එජ් එකෙන් පැනලලු. හුලං ගහලා බැලුවා පැච් එකක් නෑ. ඒ හුලං ගහන්න රුපියල් 400ක් ගත්තා. හැබැයි ඉන්න තැනට ඇවිල්ලා තමා වැඩේ කරන්නෙ. ආයෙ ටයර් කඩ හොයාගෙන බයික්කෙ තල්ලු කරන්න දෙයක් නෑ.
Umbama daganin ko, lesi wadeඋඹලගෙ පැත්තෙ කීයක් ගන්නවද?
වැඩි නේ බං?
බොරු ආදරෙගාණ 950 යිලු750 ක් දෙන්න කිව්ව