මොකක්ද බං හොද? දැන් දාල තියෙන්නේ සියැට් එකක්.. පිටිපස්සට..
එහෙම කියන්න තරම් වරදක් නෑ.. ලෙස්සන
කතා එහෙම නෑ.. හොදට බ්‍රේක් වදිනවා..වෙන ඒවා දාල පැදලත් නැති හින්ද කියන්න දන්නේත් නෑ අනික් ඒවා ගැන...
DSI
CEAT
FERENTINO
මේ ටිකෙන් හොදම මොකක්ද දාන්න.. Comfortable වැඩි එහෙම...
Discover 125

Last edited: