බයික් උදව්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ප්ලෙෂර් බයික් එකක් තියෙනව.. හෝන් එක වැඩ නෑ.. ස්විච් එක සුද්ද කරල බැලුව.. ඒත් හරි ගියෙ නෑ.
    පස්සෙ ස්විච් එක නැතුව වයර් දෙක විතරක් ෂෝට් කරල බැලුව.. ඒත් වදින්නෙ නෑ..
    මොකද බොලව් වෙලා තියෙන්නෙ.. :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    Podi Silva - පොඩි සිල්වා;19664686 said:
    හෝන් එකක් දාපන්
    ත්‍රෙඩ් ක්ලෝස්

    හෝන් එක ගිහින්ද ?
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    reputation_neg.gif
    බයික් උදව් 02-04-2016 07:41 PM 10- පුකේ ගහගනින් බෙල් එක

    පව්. කපපු සොන්නයා දන්නේ නෑ කැපෙන්නේ -1 කියල.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    reputation_neg.gif
    බයික් උදව් 02-04-2016 07:41 PM 10- පුකේ ගහගනින් බෙල් එක

    පව්. කපපු සොන්නයා දන්නේ නෑ කැපෙන්නේ -1 කියල.

    සිදුනද ? :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    හෝන් එකටත් පියුස් එකක් එහෙම එනවද බං ප්ලෙෂර් බයික් වල ?
     

    manjula009

    Well-known member
  • මචං power එනවද check කරගනින් ඉස්සෙල්ලාම multi meter එකකින්.. power එනවා නම් හෝන් එක ඇතුලේ magnet එක හිර වෙලා වෙන්න පුළුවන්. ඒකට හෝන් එකේම තිඑනවා පොඩි nut එකක්, එක හෙමිට බුරුල් කරන ගමන් හෝන් එක ගහපන්. nut එක ගානට තද හෝ බුරුල් උනාම හෝන් එක වදී වෙඩි වගේ ;)

    එහෙමත් වැඩ නැත්තන් ඉතිං බඩු ෆක් වෙලා.:lol: කොයිකටත් අලුත් එකක් ගන්න කලින් ඕක වෙන එකකට ගහල sure කරගෙන ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මචං power එනවද check කරගනින් ඉස්සෙල්ලාම multi meter එකකින්.. power එනවා නම් හෝන් එක ඇතුලේ magnet එක හිර වෙලා වෙන්න පුළුවන්. ඒකට හෝන් එකේම තිඑනවා පොඩි nut එකක්, එක හෙමිට බුරුල් කරන ගමන් හෝන් එක ගහපන්. nut එක ගානට තද හෝ බුරුල් උනාම හෝන් එක වදී වෙඩි වගේ ;)

    එහෙමත් වැඩ නැත්තන් ඉතිං බඩු ෆක් වෙලා.:lol: කොයිකටත් අලුත් එකක් ගන්න කලින් ඕක වෙන එකකට ගහල sure කරගෙන ගන්න.

    අඩේ තැන්කියු මචං
    උඹ විතරයි උදව්වක් කළේ..
    රෙප් 10+