Umba requirement eka kiyapan
-athal 1ta or wadata yanna
-bike type (naked, cruiser, sport, dirt)
-engine capacity
-country of manufactured (Japan , European, Chinese, indian)
-brand
-etc
ඒක ඔයාගේ favor එක අනුව වෙනස් වෙනවා. ගොඩක් දුර දුවනවා , තෙල් වියදම් , නඩත්තු වියදම් මේ හැමදේම ගැන සැලකිලිමත් වෙන්න ඕනි. මං කියන්නේ නම් ඉතින් ජපන් බයික් එකක් ගන්න කියලා තමා(Hornet/CBR/Dtracker/XR)
![]()
Mamanam recommend karanne suzuki gixxer
ඕක හොදයිද මචං ගානට වටිනවද
පල්සරයක් ගනිං.
නැත්තම් පාවිච්චි කරපු ජප්පෙක් ගනිං