බයික් එකක් ගන්න උදව්

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    බයික් එකක් ගන්න උදව්

    මචන්ලා බයික් ගැන දන්න, පදින අයගෙන් පොඩි උදවුවක් ඕන මට ලක්ෂ 4 අවට ගන්න පුළුවන් බයික් එකක් කියන්න තව දන්නා විස්තර තියෙනවනම් ඒවත් කොටාගෙන යන්න මචන්ලා පුළුවන් හැටියට සලකන්නම් ස්තුතියි.
     
    • Like
    Reactions: HKavinda

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    Machan Uba Bike eka ganne eyi..? daily job ekata yannada ? jolly ya ta da..?
    kohomatath go for Japanese bike..
    mama jobata gattha GN 250 k good one
    passe Baja 250 k
     
    • Like
    Reactions: Force0081

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    Mamanam recommend karanne suzuki gixxer
    maxresdefault.jpg
     
    • Like
    Reactions: Force0081

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Umba requirement eka kiyapan

    -athal 1ta or wadata yanna
    -bike type (naked, cruiser, sport, dirt)
    -engine capacity
    -country of manufactured (Japan , European, Chinese, indian)
    -brand
    -etc
     
    • Like
    Reactions: Force0081
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ඒක ඔයාගේ favor එක අනුව වෙනස් වෙනවා. ගොඩක් දුර දුවනවා , තෙල් වියදම් , නඩත්තු වියදම් මේ හැමදේම ගැන සැලකිලිමත් වෙන්න ඕනි. මං කියන්නේ නම් ඉතින් ජපන් බයික් එකක් ගන්න කියලා තමා :lol: (Hornet/CBR/Dtracker/XR) :love:
     
    • Like
    Reactions: Force0081

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Umba requirement eka kiyapan

    -athal 1ta or wadata yanna
    -bike type (naked, cruiser, sport, dirt)
    -engine capacity
    -country of manufactured (Japan , European, Chinese, indian)
    -brand
    -etc

    ආතල් එකටත් නෙමේ හන්දියට පාන් ගෙන්න යන්න එන්න වගේ තමයි මචං බලන්නේ අලුත් එකක්ම ගන්න කියල බැලුවේ ටිකක් කල් තියගන්නම හිතාගෙන yamaha, honda, suzuki indian එකක් අවුලක් නෑ උපන් ගෙයි දොස නැති 150cc වගේ ඇති
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඒක ඔයාගේ favor එක අනුව වෙනස් වෙනවා. ගොඩක් දුර දුවනවා , තෙල් වියදම් , නඩත්තු වියදම් මේ හැමදේම ගැන සැලකිලිමත් වෙන්න ඕනි. මං කියන්නේ නම් ඉතින් ජපන් බයික් එකක් ගන්න කියලා තමා :lol: (Hornet/CBR/Dtracker/XR) :love:

    ජපන් ඒවා ගන්නනේ බන් හොයන්න යන්න වෙලාවක් ඇත්තෙත් නෑ බන්