indian ekak gannawanam hunk ekak hari honda stunner ekak hari ganin.japan yanawanm hodai.. indian bike walin anith ewata wada oya 2ka hodai,penumath tyenawa
දන්න එවුන් ජපන් බයික් වල ගනන් එහෙමත් දාපල්ලකෝ.මගේ බජට් එකට සෙට් වෙන්නත් ඕනිනේ..
Sport Look එකක් තියන Japan ඒවා මොනවද තියන්නේ? උන්ගේ සයිට් එකේ ගනන් දාලා නෑනේ..
P.S. පෙට්‍රල් කොච්චර විතර වැඩද කියලත් කිව්වොත් හොදයි මචං.


) බය නැතුව ගනින්..
මං අලුතෙන් FZ16 එකක් ගත්තා..ජපන් එකක් එක්ක නම් සමාන කරන්න බෑ..ඒත් බැලන්ස් උපරිමයි..තෙල් කරනවා උපරිම 40ක් විතර..ඔය කියන ත්‍රෙඩ් එකේ කියන ලෙඩ නම් තාම ආවේ නෑ එකක්වත්..(අනේ එන්නත් එපා දෙයියනේ) බය නැතුව ගනින්..