බයික් එකක් ගන්න

madhu96

Member
Nov 20, 2016
3
1
0
බයික් එකක් ගන්න

කොල්ලනේ මම බයික් එකක් ගන්න හදන්නේ. මගේ පලවෙනි බයික් එක. USE කරපු එකක් ගන්න හිතෙන්නේ නැහැ. අලුතෙන්ම ගන්න බැලුවේ. දැනට මගෙ අතේ 80000ක් විතර තියෙනවා. ඉතුරු ටික finance කරන්න තමා හිතන් ඉන්නේ. 350000 විතර ගන්න පුලුවන් බයික් එකක් කියන්නකො. වැඩට යන්න නිසා ජපන් එවානම් හරියන්නේ නෑ. මොකද තෙල් කරන එකක් වෙන්නත් ඔනා. දැනට බජාජ් v15 එකක් ගැන තමයි හිතන් ඉන්නේ. මගේ උසට සෙට් වෙන එකක් වෙන්නත් ඔනේ මම අඩි 6 විතර උසයි please help me