එලකිරියේ බයික් කාපර්ලා සෙට් එකෙන් මට පොඩි උදව්වක් දෙනවද
මම දැනට පාවිච්චි කරන්නේ හන්ක් එකක් තියෙන ලොකුම අවුල තමා තෙල් කරන්නේ නැති එක මම ඉන්නේ කොට්ටාවේ මම හැමදාම වැඩට යන්නේ වත්තලට ඉතින් හන්ක් එකේ දවස් 3ට 1000/-ක් ගහන්න ඔනේ මම බැලුවේ පොඩි බයික් කට්ටක් ගන්න මට හොද තෙල් කරන බයික් එකක සෙට් කරන්නකෝ පාවිච්චි කරපු එකක් උනාට කමක්නැ බජට් එක 70 000/- තමා
බම්ප් උදව්වක් හරි කරන්ඩෝ..............................