බයික් එකට බල්ලෙක් හැප්පුනා බන්

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    :(මටත් දවසක් ඔහොම වැඩක උනා බන්.තනියමත් නෙවේ. 80kg විතර ගෑනු පරානෙකුත් දාන් යන ගමන්. වැඩිය පළල පාරක් නෙවෙයි. මම 60ට විතර ගියේ. පාරෙ වම් පැත්තෙන් බල්ලෙකුත් ඉස්සරහට යනව. මම මූව පහු කරන්න අඩි 5ක් විතර තියල මෙන්න මූ පැන්න පාරට. බ්‍රේක් ගැහුව උපරිම. වැඩක් නෑ බල්ල වැදුන ඉස්සරහ රෝදෙට. එතකොට මම බ්‍රේක් අතෑරිය. බයික් එක බල්ල උඩින් ගියා. මුගෙ කෑ ගැහිල්ලට වටේ පිටේ බල්ලො රංචු පිටින් ආව. බලන්න විදිහක් තිබ්බෙ නෑ බන්. ඇදල ගියා. මම කොහොමත් සත්තුන්ට ආදරෙයි. මේක ඉතින් හිතල කරපු එකක් නෙවෙයිනෙ බන්. ඔහොම තමයි.:(
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    :angry::angry::angry::angry:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    යකෝ එකෙක් මට කියලා තිබුනෙ :baffled:
    හරක් පුකෙන්
    බලු හොම්බෙන්
    කියලා:yes:,
    මේ ත්‍රේඩ් එක බැලුවට පස්සෙ ඒ අදහස අත්හැරියා:dull:

    learners wala un kynwa welawakata :yes: oken kiyanne bn noramally ballek paniddi uu eka parama nawathila pitipassata thama yanna balanne. ee nisa yaddi uge homba patten issara karapan kyla. haraka paniddi uu karanne digatama issarahata duwana eka. ekai harak puken kynne. issarahin yanna haduwoth aniwa wadinwa :)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් දවසක් හැන්දෑවක තාත්තව එක්කන් එන්න ටවුන් යන්න හද්දි හොදටම පරක්කු වෙලා. තාත්තා එහෙන් කෝල් කරලා බයිනවා මොකද පරක්කු කියලා. සිහියක් නෑ ගත්තා බයික් එක ආවා කෙලගෙන. පොඩි අතුරු පාරකින් දැම්මා ඒක කොන්ක්‍රීට් පාරක්. වංගුවක් තිබ්බා වංගුව හරිලා ටික දුරක් ඉස්සරහට යන්කොට දැක්කා පාර අයිනේ ලේනෙක් ඉන්නවා. මම ඉතින් වැඩිය හිතුවේ නෑ මුන් ගොඩ වෙලාවට ඉන්නේ උඩනේ.. මමත් හිතුවේ ආපහු කැලේ පැත්තට යයි කියලා ඒත් මු හැරිලා හිටියේ පාර පැත්තට. කෝකටත් පැන්නොත් කියලා මම ටිකක් ස්ලෝ කරන් ගියා.
    ලං වෙනවත් එක්කම මූ පැන්නා කියපන්කෝ බයික් එක යටට. එක පාරට කරගන්න දේකුත් නෑ මං හිතුවේ වේගෙන් පැන්න හිංදා පාරෙන් එහා පැත්තට යන්න ඇති කියලා. බයික් එක නවත්තලා පස්ස බලද්දි ඇඩ් ඌ ගැහි ගැහි ඉන්නවා බං. පට්ටම අවුල. ආයේ හරවන් යන්නත් බෑ බයික් එක හරවන්න පාර මදි. Pulsar එක ලග කපන්න බෑනේ.
    බැහැලා ගිහින් මම ඌව මගෙ අතට ගත්තා. අත උඩ උගෙ පන් ගියා බං. පට්ටම අවුල් දැන්. එහෙන් තාත්තා කෝල් කරනවා. මම ඌව පස් කන්දියක් උඩ තියලා තාත්තව එක්කන් ඇවිත් ආපහු එතෙන්ට ගියා. ඒ ටිකට ඌගෙ කූබිත් වහලා. මම කූබි අයින් කරලා පස් කන්දිය උඩ අතින් පොඩි වලක් හාරලා ඌව වැලලුවා. ඒත් එක්කම එතනින් ගෑණියෙක් ගියා. ඒකි හිතන්න ඇති මූට පිස්සු කියලා. මට දවස් ගානක් යනකල් ඕක ඔලුවෙ වැඩ කලා. මම එතනම ඌට පිං අනුමොදම් කලා...පස්සේ අවුලක් නෑ
    ඔය මගෙ බයික් එකට හැප්පිච්ච පලවෙනි සතා

    :sorry::sorry::sorry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka

    Henama awul ban owa 😭
    Mama nam ude boka daanna gihaama comod eke inna kuumbith aran daanawa kiyahanko ara lat hodana burusuwen.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Henama awul ban owa 😭
    Mama nam ude boka daanna gihaama comod eke inna kuumbith aran daanawa kiyahanko ara lat hodana burusuwen.

    ඔව් මචං නොකිව්වට මාත් කරන වැඩක් ඕක. ලොකුයි පොඩියි කියලා වෙනසක් නෑ. හැම ජීවිතයක්ම එකයි.
    අනික ඔය වගේ දේවල් කරන්න හැමොටම බෑ මචං. ඒකටත් පින තියෙන්න ඕන. උබත් එල පොරක්. මං මේ අපිව පොලිෂ් කරනවා නෙවෙයි. බුද්දාගමේ තියෙන දෙයක්. පිනක් කරන්න හිත යන්නත් පිං කරලා තියෙන්න ඕන..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    I had a same experience machan, I was hit with a dog while I was driving a bike. Front wheel of the bike went over the dog and bike was stopped right there with the dog in between 2 wheels. Luckily me or dog seems not hurt. Dog was crying and ran away.

    A very sad incident occurred with a squirrel. When I was driving a little faster in my scooter. I saw a squirrel at the corner of the bend. It was there very near to the side of the road. But when I was approaching, squirrel suddenly ran in to the middle of the road and front wheel went over the animal. I was stopped the bike and came to see the squirrel, he is dead. I put him at the side of the road and went away. I felt guilty.
    But the guilty is also a sin, according to the Buddhism. So Don't think about the mistakes you've done. It's meaning less. Think to stop doing the same mistake again and again.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,241
    24,969
    113
    tracing Geo-location.. ... ...
    eka sarayak mamai yaluwo dennekui gamanak gihin ra eddi oya wage ma scene ekak una.. api giya van ekata ballek yata una.. matath sathi 2k withara yanakan amathaka karanna ma bari una ban u van eke buffer eke wadina saddei anthimata ke gahapu ekai.. uba kiyana feeling eka mama dannawa e nisa.. mamath newei drive kale yaluwek.. eth maarama awl..
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මටත් උනා බන් කාර් එක ගත්ත පලවෙනි දවසේ පලවෙනි ride :sorry: මායි තව අයියා කෙනෙකුයි ගියේ අර කුරු බල්ලෝ ඉන්නේ බන් දිග එවුන් එකෙක් බන් පාර අයිනේ ඉදල වාහනේ එද්දිම පැන්න රෝද දෙකට අහුවුණා බන් එතනමයි මොනා කරන්නද එතකොටම පොරක් අව උදැල්ලක් අරන් වේලට ගිහින්ද කොහෙද පොර කියපි අනේ රාලහාමිගේ බලු පැටියා කියල ඇඟ සීතල උනා පොලිස් කාරයෙක්ද කියල කොහොමහරි එහා පැත්තේ කට්ටියක් ඉදල ආව මන් කිව්වා වෙච්ච සිද්දිය එතන හිටපු කොල්ලෙක් කිව්වා උගේ බල්ලා කමක් නෑ දැන් මොනා කරන්නද කියල මාත් ආව ඒත් උන් මට සාප කරනවද දන්නේ නෑ බන් තාමත් ඒක වෙනවා මට.:(:(
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    matath palaweni para ballek wahane waduna dawase pissu wage,a unata ban minissunge jeewitha watinava eeta wada,ekawa beruwa nam thava 2k wath marenava
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මටත් ඔය වගේ සීන් එකක් උනා High way එකේදී. වාහනේ යනකොට එක පාරට වදුරෙක් පැන්න ස්ලෝව් කර ගන්න time නැ. වැදුන පාර සද්දේ තාම මතකයි. යට උනේ නැ. Buffer එකේ වැදිලා වාහනේ යන වේගෙන්ම ගියා බන් රෝල් වේවි :(:(:(. පට්ට අවුල් මට. නවතල බලන්න විදියක් නැ. පස්සේ entrance එක ගාවට ගිහින් බැලුව. හප්පිච පාර ඌට කක්කා ගිහින් තිබ්බ. buffer එකත් damage උනා. ඌව බෙර ගන්න කපුවනම් වාහනේ පෙරළෙනවා අනිවා. :(:(. තාත්ත නම් කිව ඌ නැගිටලා කලේ පැත්තට දිවුව කියල. එත් මගේ හිත සනසන්න කීවද දන්නේ නැ :(.
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මාත් පොඩිකාලේ රැ පුටෙන් කන්දක් පල්ලමේ යද්දී කන්ද පාමුල බල්ලෙක් පාරේ වම්පත්තේ අයිනේ හිටියා. රැ පාරේ මිනිස්සුත් නැති නිසා කන්ද පල්ලමකුත් නිසා ආව කෙළගෙන. ඇවිත් දකුණු පැත්තෙන් දැම්ම වෙට්ටුව. කැරි බල්ලා මාව දැක්කම බය වෙලා පැන්නා ඉස්සරහ රෝදෙට. බල්ලා වැදුනම කැපුන හැඩල් එක දකුණු පැත්තට. පින්වතුනි මං උඩින් ගිහින් වැටිලා පාර මැද්දේ උලාගෙන ගියා. මාවත් පහුකරන් බයික්කේ උලාගෙන ගියා :D දනපොල්කටු ඉවරයි. බෝම්බෙකට අහු වෙලා වගේ කලිසමේ හිල් දෙකක්. නැගිටලා බලද්දී හැඩල් එක අද වෙලා. චෙන් එක ස්වින්ආම් එකයි ස්ප්රොකට් එකයි අස්සේ හිරවෙලා. සිට් එක පැලිලා ඉරිලා. ඉතින් රෑම නොන්ඩි ගගහ තල්ලු කරන් ගියා. අල්ලගෙ පිහිටෙන් දරුණු අබාද නෑ:lol:. මට කෙසේවෙතත් බයික්කේ දැක්කම අප්සට් :(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සත්තු හදන මිනිස්සුන්ගෙ වැරදි නිසා තමා අනික් මිනිස්සුන්ට සත්තු එපා වෙන්නෙ :yes: