බයික් එකට බල්ලෙක් හැප්පුනා බන්
මචං,
උදේ Office එකට යද්දි මහ පාරෙදි බල්ලෙක් බයික් එකට පැනල ඌ හැප්පුනා බන්

මේ දවස් වල අපේ ගේ වටේට බල්ලො ඇවිත් ගෙදර බිත්ති වලට බයික් වලට චූ ගහල යනව.. මම Full මලෙන් ඉන්නෙ බල්ලො එක්ක දැන්.. ඒ තරහට අරූව හැප්පුනාම ඌ ගැන පොඩ්ඩක් වත් බලන්නෙ නැතුම එහෙමම මැරිච්චාවෙ කියල ආව බන්.. දැන් මට මාර අප්සට්... ඌ කෑ ගහපු සද්දෙ නිකන් ඇහෙනව ඇහෙනව වගේ මට...
මම පාරෙන් යද්දි ඌ යට කරන් ගියේ නෑ. ඌ පාර පැන්න. ඇවිත් බයික් එකේ වම් පැත්තෙන් ඇවිත් ඇන ගත්ත. මම පෙරලුනේ නෑ.. එහෙමම ගියා මම.. මම ඌව බේරන්න දකුණට දැම්ම නම් ඒත් මම ඉවරයි එතකොට... ගියර් එක පොඩ්ඩක් නැමිල.. Office එකට ඇවිත් බලද්දි ඌට කක්ක ගිහින් හැප්පිච්ච පාරට ගියර් එක ලඟ බෙටි.. ..
මේක හිතින් අහක් කර ගන්න විදියක් කියපල්ලකො.. මට මාර අවුල් දැන්.. ඊට කලින් දවසෙ හොර පූසෙක් අල්ලල වීසි කරා.. ඉස්සර මම සත්තුන්ට හෙන ආදරෙයි.. හුරතල් කරනව ඕන සතෙක්.. මේ සත්තු මට වද දීලම මට දැන් මාර තරහයි බන් පූසො බල්ලො එක්ක.... 

අැවිල්ලා කකුල හැපුවා. මට ඔවදන් දුන්න එවුන්ගේ දෙමාපියන් සිහි උනේ එ් වෙලාවෙ තමයි. 

ඒකා හරකා වගේ දිගටම යනවලු,