බයික් එකේ ආදායම් වාර්තාව

sasanwalasa

Junior member
  • Jul 3, 2018
    30
    6
    8
    බයික් එකේ ආදායම් වාර්තාව

    මගේ බයික් එක ගත්තේ කෑගල්ලෙන්. දැන් ඒක අයිති කෙනා එහෙ නෑ රට ගිහින්. මගේ නමට නෙමෙයි බයික් එක තියෙන්නේ. මම ඉන්නේ පාන්දුරේ. දැන් බයික් එකේ ආදායම් වාර්තාව හදන්න මට කෑගල්ලේ යන්න වෙනවා. දන්න තරමින් සබරගමු දිස්ත්‍රික්කේ ඕනම ප්‍රාදේශීය කාර්යාලෙකින් කර ගන්න පුළුවන්ලු.

    මට කෙනෙක් කිව්වා online කරගන්න පුළුවන් කියලා. හැබැයි online කලාම ඒක තැපැල් කරලා එන්නේ අයිතිකාරයගෙ ලිපිනයට නිසා ඒක අවුල්. තව කෙනෙක් කිව්වා දැන් එ ලිපිනයත් වෙනස් කරන්න පුළුවන් කියලා.

    මට දැන ගන්න ඕනා එහෙම කරන්න පුලුවන්ද? ඔයලා කරල තියෙනවද? Help Me plz
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ලිපිනය වෙනස් වෙන්න නම් ට්‍රාන්ස්ෆර් කරගන්නම වෙනවා
    ඔන්ලයින් කරොත් නම් අයිතිකාරයගෙ ගෙදරටම තමයි යන්නෙ, එතන Address එක වෙනස් කරන්න බැහැ
    පුලුවන් එකම වැඩේ තමයි ගිහින් ඕක අලුත් කරගන්න එක
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ලිපිනය වෙනස් වෙන්න නම් ට්‍රාන්ස්ෆර් කරගන්නම වෙනවා
    ඔන්ලයින් කරොත් නම් අයිතිකාරයගෙ ගෙදරටම තමයි යන්නෙ, එතන Address එක වෙනස් කරන්න බැහැ
    පුලුවන් එකම වැඩේ තමයි ගිහින් ඕක අලුත් කරගන්න එක

    :yes::yes::yes::yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සබරගමු දිස්ත්‍රික්කේ ඕනම ප්‍රාදේශීය කාර්යාලෙකින් කර ගන්න පුළුවන්