බයික් එකේ ආදායම් වාර්තාව
මගේ බයික් එක ගත්තේ කෑගල්ලෙන්. දැන් ඒක අයිති කෙනා එහෙ නෑ රට ගිහින්. මගේ නමට නෙමෙයි බයික් එක තියෙන්නේ. මම ඉන්නේ පාන්දුරේ. දැන් බයික් එකේ ආදායම් වාර්තාව හදන්න මට කෑගල්ලේ යන්න වෙනවා. දන්න තරමින් සබරගමු දිස්ත්රික්කේ ඕනම ප්රාදේශීය කාර්යාලෙකින් කර ගන්න පුළුවන්ලු.
මට කෙනෙක් කිව්වා online කරගන්න පුළුවන් කියලා. හැබැයි online කලාම ඒක තැපැල් කරලා එන්නේ අයිතිකාරයගෙ ලිපිනයට නිසා ඒක අවුල්. තව කෙනෙක් කිව්වා දැන් එ ලිපිනයත් වෙනස් කරන්න පුළුවන් කියලා.
මට දැන ගන්න ඕනා එහෙම කරන්න පුලුවන්ද? ඔයලා කරල තියෙනවද? Help Me plz