බයික් එකේ එන්ජින් එක හදිස්සියෙම නතර වෙනව

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    plug eka kalu welada balapan
    silancer eken kalu duma danawa wadida
    carb diaphragm case ekakanm tank ekata 2T tikak dammama hariyanawa

    trafic එකේ නවතිනවද ?????

    බොහෝ විට diaphragm එක කැපිල වෙන්නපුළුවන් carb එකසුද්ද කරලා diaphragm එක වැලිකඩදාසියෙන් මැදල දැම්මම හරියනවා ගොඩක්ම කැපිලනම් diaphragm එක දාන්නවෙයි..ගොඩක් කැපිලනම් 2t දැම්මට හරියන්නේ නැ
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    trafic එකේ නවතිනවද ?????

    බොහෝ විට diaphragm එක කැපිල වෙන්නපුළුවන් carb එකසුද්ද කරලා diaphragm එක වැලිකඩදාසියෙන් මැදල දැම්මම හරියනවා ගොඩක්ම කැපිලනම් diaphragm එක දාන්නවෙයි..ගොඩක් කැපිලනම් 2t දැම්මට හරියන්නේ නැ

    ආ හා....එහෙම සීන් එකක්ද..
    ඒ දවස් වලින් පස්සෙ ඒ ලෙඩේ ආයෙ ආවෙ නෑ මචන්..
    දැන්නම් බයික් එක මම විකුණුව..