බයික් එකේ ගහපු වටේ

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
බයික් එකේ ගහපු වටේ

මගෙ නගරය වෙන්නෙ වෙන්නප්පුව.වේගයෙන් දියුණු වේගෙන එන නගරයක්.මුහුදු වෙරළට ආසන්නව තමයි තියෙන්නෙ.
ඉතින් මමයි මගේ යාළුවෙකුයි හැන්දැ වරුවක වටයක් ගැහුවා.ඒ ගහපු වටේ කැමරාවෙ සටහන් උනේ මෙන්න මේ ආකාරයටයි.
මම උනත් වැඩිපුරම ආසා වීඩියෝ එකේ අන්තිම හරියට.නොහිතපු ලස්සනක් ඇවිත් තිබුනා. :love: හොදයි නම් බම්ප් එකක් දාගෙන යන්න :)








මගේ පේජ් එක>>> www.fb.com/productionsnewera
Cool Steps>>> www.fb.com/coolsteps
 
  • Like
Reactions: Dusty Killer

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ටහිකෙනවා මන් ඕක කොහෙ හරි දැකලා කල්පනා කලා බන් ඒත් කවුද යකෝ අපේ ගමේ ඕක කරලා දාපු එකා කියලා...​
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Ko yako, Church and Temple witharane Video karala tiyenne.. Ko Mosque ekak? Sahajeewane Bidinna epa.. :angry::angry:
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    රඹා;21054230 said:
    osmo එක හෙන stable වගේ නේ බන්
    අම්මෝ ඔව්.එපා වෙනවා :love:
    නියමයි...
    ස්තූතියි :)
    ටහිකෙනවා මන් ඕක කොහෙ හරි දැකලා කල්පනා කලා බන් ඒත් කවුද යකෝ අපේ ගමේ ඕක කරලා දාපු එකා කියලා...​
    අප්පට සිරි කොහෙන්ද දැක්කෙ? වෙන්නප්පුවෙද ඉන්නෙ? මාත් වෙන්නප්පුව තමයි :shocked:
    machan apeth relationla innawa nainamadame.
    ආ අල්ලපු වැට නයිනමඩම තමයි :yes:
    Ko yako, Church and Temple witharane Video karala tiyenne.. Ko Mosque ekak? Sahajeewane Bidinna epa.. :angry::angry:
    Mosque ekak wennappuwe nane :baffled: :confused: :sorry:

    Thank you :)