බයික් එකේ ටැංකිය සීරිල

3120sandeepa

Member
Apr 18, 2012
23
0
0
බයික් එකේ ටැංකිය සීරිල

මගේ දඩුමොණරෙ ටැංකිය සීරිලා බොලවු ඒකට බෙහෙතක් කියන්නකෝ
 

3120sandeepa

Member
Apr 18, 2012
23
0
0
ජන්තු අයියා;16686640 said:
යාන්තන් හිරිලද?දරුනුවටද?ෆොටෝ එකක් දාපන් බලන්න...


attachment.php
 

Attachments

  • 1h70Fmel.jpg
    1h70Fmel.jpg
    33.3 KB · Views: 105

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    joke නෙමෙයි බන් අරන් මාසයයි වෙන්නෙ මෙහෙම උනාම නිකන් පපුවට පිහියෙන් ඇන්න වගේනෙ බන්

    podiyata sticker ekak design karala gahapan mageth silencer eka heerila mama kalu pata selo tape iri 3k gahuwa awulak naa
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    nail polish gapan :P Habai onna kaalata/akkata ehema ahuwenan epa hode unge ewa gatta kiyala gutikanna wei :rofl: :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ඕක වැහෙන්න ස්ටිකර් එකක් ගහපං
    ඊට කලින් ප්‍රයිමර් වගේ පේන්ට් ටිකක් ගාපන් නැතිනම් ඔතනින් මලකඩ කනවා