බයික් එකේ තෙල් පිච්චෙනවා...........

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    බයික් එකේ තෙල් පිච්චෙනවා...........

    මට දැනෙනවා ලගදි ඉදල බයික් එකේ තෙල් වැඩකරනවා අඩුයි කියල. ලගදි full service කලා.

    Discover 100 එකක්.

    මොකක්ද කරන්න ඕනේ කියල දෙන්න.
     
    • Like
    Reactions: wali sira

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    කාබ් 1ක පොඩ්ඩක් ටියුන් කරගනින්..... සමහරවෙලාවට සර්විස් වලදි අයිඩියල් වෙනස් කරනවා...... හොදට දන්න කෙනෙකුට පෙන්නපං
     

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Spark plug galawala balapan. oild gahala kalu wela wageda kiyala.
    Plug wala aul walata godak perfomance adu wenwa.
    ara kiuwa wage break bind wela wage wendath pulwan.