බයික් එකේ පොතට කෙලවිය

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    එහෙම කරලා තිබ්බේ ෆයිල් කරලා ගිය අවුරැද්දේ බලපත්තරේ ගන්න පොත එලියට ගතපු ගමන් දාලා නැ ෆයිල් එකට ආපහු කොහේද කියල මතක නැ
    නිකමට වගේ දුම් පරීක්ශනේ කරපු තැන ගිහින් බලපන් උන් ලගද දන්නෙ නෑ. එවන්න පුලුවන් ඒත් තියන් ඉන්නවද දන්නෙ නෑ :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    නිකමට වගේ දුම් පරීක්ශනේ කරපු තැන ගිහින් බලපන් උන් ලගද දන්නෙ නෑ. එවන්න පුලුවන් ඒත් තියන් ඉන්නවද දන්නෙ නෑ :baffled: :baffled: :baffled:
    මේක වෙන්න පුලුවන්, පොත් හතර පහක් තියෙනව දාල ගිහිපුවා ජා ඇල එකෝ එකේ

    පොතක් ගනින් 50-60කට හොයාගන්න පුළුවන්, ජෙනුවින් තැනකින් කොටාගෙන පොඩි ෆිනෑන්ස් එකක් දාපන්, චූටි ගානක. ඊට පස්සෙ විකුණපන්. ප්‍රොෆිට්, ෆිනෑන්ස් කම්පැනි වලින් කට්ටිය හිතුවට ලොකු ඉන්ස්පෙක්ශන් නෑ, පොතේ ෆිනෑන්ස් එකක් අන්තිමට තියෙද්දි ගන්න එකා උනත් වැඩිය හිතන්නෙ නෑ.
    ------ Post added on Jul 26, 2024 at 2:02 PM
     
    • Like
    Reactions: corp

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    බයික් එකේ පොත නැතිවෙලා මචන්ලා :sleep: :sleep:
    හොයන්න තියන හැම තැනම හෙවුවා..

    බයික් එක මගේ නමට ට්‍රාන්ස්ෆර් කරලා තිබුනෙත් නෑ..
    දැන් ආදායම් බලපත්‍රය එක්ස්පයර් වෙලා හදාගන්න විදියක් නෑ 😖😖

    මට මොකක්ද තියන සොලූෂන් එක උඹල දන්න විදියිට කියපල්ලා..??
    Athe salli tiyagena borellata palayan
    Solution ekak labei.

    Mage 135 ekata ohoma seen ekak pattu wela talk kala. But last moment potha hambu una book rack ekaka tibila
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,244
    936
    113
    මේක වෙන්න පුලුවන්, පොත් හතර පහක් තියෙනව දාල ගිහිපුවා ජා ඇල එකෝ එකේ

    පොතක් ගනින් 50-60කට හොයාගන්න පුළුවන්, ජෙනුවින් තැනකින් කොටාගෙන පොඩි ෆිනෑන්ස් එකක් දාපන්, චූටි ගානක. ඊට පස්සෙ විකුණපන්. ප්‍රොෆිට්, ෆිනෑන්ස් කම්පැනි වලින් කට්ටිය හිතුවට ලොකු ඉන්ස්පෙක්ශන් නෑ, පොතේ ෆිනෑන්ස් එකක් අන්තිමට තියෙද්දි ගන්න එකා උනත් වැඩිය හිතන්නෙ නෑ.
    ------ Post added on Jul 26, 2024 at 2:02 PM
    Pothak hoya ganna puluwan da?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    බයික් එකේ පොත නැතිවෙලා මචන්ලා :sleep: :sleep:
    හොයන්න තියන හැම තැනම හෙවුවා..

    බයික් එක මගේ නමට ට්‍රාන්ස්ෆර් කරලා තිබුනෙත් නෑ..
    දැන් ආදායම් බලපත්‍රය එක්ස්පයර් වෙලා හදාගන්න විදියක් නෑ 😖😖

    මට මොකක්ද තියන සොලූෂන් එක උඹල දන්න විදියිට කියපල්ලා..??
    ගෑනි හංගන්න ඇති.🤷🏻‍♂️
     
    • Wow
    Reactions: Asmodeus

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    වයිෆ් දැන් අවුලක් නෑ නේ. වලි දාගන්න එපා බන්. දෙන්නා ආදරයෙන් ඉන්න.❤️
    Wenasak ne machan Alu yata Gini wage seen eka adenawa. dawas gewenawa. kisi deyak wenas wela ne. ae asse mewath mehema unama thani pissu :sleep:
     
    • Like
    Reactions: Candid-B

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    transfer papers sign karapuwa tiyanawada?
    eka tiyanawanam kalin owner ta kiyala duplicate book ekak ganna wenawa
    kiyak hari porata dila kalath kamak naha

    cost of not transferring the book :dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    Wenasak ne machan Alu yata Gini wage seen eka adenawa. dawas gewenawa. kisi deyak wenas wela ne. ae asse mewath mehema unama thani pissu :sleep:
    මොන ප්‍රශ්ණ තිබුණත් හිනා වෙලා සතුටින් හිටපන්. මොකද තමුන් සතුටින් ඉන්නවා කියන්නෙ තමුන් ගන්න තීරණයක්. පොසිටිව් විදිහට හිතන්න. හැමදේම එතකොට බලන් ඉද්දි හරියනවා. :love2:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මොන ප්‍රශ්ණ තිබුණත් හිනා වෙලා සතුටින් හිටපන්. මොකද තමුන් සතුටින් ඉන්නවා කියන්නෙ තමුන් ගන්න තීරණයක්. පොසිටිව් විදිහට හිතන්න. හැමදේම එතකොට බලන් ඉද්දි හරියනවා. :love2:
    Aniwaren machan :love:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    transfer papers sign karapuwa tiyanawada?
    eka tiyanawanam kalin owner ta kiyala duplicate book ekak ganna wenawa
    kiyak hari porata dila kalath kamak naha

    cost of not transferring the book :dull:
    මේක තමයි බන් මටත් තියෙන ප්‍රශ්නෙ, මේක මුගෙ අවුලක් නෙමෙයි ඇයි සාමාන්‍යෙන් මිනිස්සු පොත් මාරු කරගන්න ඔච්චර බය? ලක්ශ ගාණක් දීල වාහන ගන්නව, පොත ඕපන් තියාගෙන ඉන්නෙ, දැන් ඕනර්ල ගාන පෙන්නන්නෙත් නෑ අළුත් පොතේ. එහෙම උනත් එකෙක් පැන්න කියල මාකට් අඩු වෙන අවදානමට වඩා පොත මාරු නොකර ඉන්න අවදානම වැඩියි, සල්ලි නෑම කියමු, අවුරුදු ගණන් සමහරු තියන් ඉන්නව. ඊට පස්සෙ පොත් බ්ලැක්ලිස්ට් කරගන්නව. කලින් අයිතිකාරය මැරිල නෝටිෆයි කරල බූදල් නඩු යන සීන් එකක් උනොත්, ෆෝම් සයින් කලා, සල්ලි දුන්න හුකාරිස් නෑ. වාහනේ උසාවියක දිරයි. පොත ට්‍රාන්සර් බ්ලොක් කරන්නත් පුළුවන්.

    මම නම් වාහනේ දුන්නට පස්සෙ මනුස්සකමට සතියක් දෙකක් බලල කොලේ RMV දානව. දෙන එකා බුලක් කෙලියත් නඩු , ගන්න එකා බුලක් කෙලියත් නඩු. දැන් සේල් වල උනත් උන් ට්‍රාන්සර් කරගන්නව, එහෙමත් ගොබ්බ සේල් තමයි ඕපන් තියන් ඉන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඩුබ්ලිකේට් අවුලක් නැ මට පදින්න දියෙන බයික් එක විකුනන්න කොහෙත්ම අවස්ය නෑ

    විකුණන්න අවශ්‍යය වුනේ නැත්තම් ලබ්බටද ඕක ට්‍රාන්ස්ෆර් කරේ නැත්තේ?