බයික් එකේ පොත නැතිවෙලා මචන්ලා
හොයන්න තියන හැම තැනම හෙවුවා..
බයික් එක මගේ නමට ට්‍රාන්ස්ෆර් කරලා තිබුනෙත් නෑ..
දැන් ආදායම් බලපත්‍රය එක්ස්පයර් වෙලා හදාගන්න විදියක් නෑ

මට මොකක්ද තියන සොලූෂන් එක උඹල දන්න විදියිට කියපල්ලා..??