බයික් එකේ පොත ගැන

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කොල්ලනෙ දන්න කෙනෙක් උත්තරයක් දෙන්න පුලුවන් ද

    2003 Register කරපු H නම්බර් ජපන් බයික් එකක් යාලුවෙක් ගෙන්න බලල තියෙන්නෙ. 250cc එන්ජින් එක. ඒත් පොතේ තියෙන්නෙ 125 cc කියල. පොතේ බයික් එකේ මොඩල් එකයි, Engine number, Chassis number හරියටම තියනවා. ඔරිජිනල් විදිහටම.

    මේ බයික් එකේ පොත වෙනස් කරන්න පුලූවන්ද? මේක ගත්තොත් අවුලක් වෙයිද?

    දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

    බම්ප් කරල හරි අනිත් අයට දකින්න හරි දාගෙන යමු..

    කට්ටියටම සුබ අලුත් අවුරුද්දක්ම වේවා...
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory

    Risk ekak thiyenawa hariyata ahu unoth eta deka laachchuwe.......
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගන්න එකෙ නඩු ගන්නෙ ඇයි.

    කෝම උනත් ගන්නම ඕන නන්

    ඕව ඕන තරම් තියනව
    GN125-250, LA Custom 125, 250, TW 200-225

    ඕක කොටල වෙන්නත් පුලුවන්, නැත්නන් රෙජිස්ටර් කරනකොට ටැක්ස් අඩු වෙන්න කරපු එකක් වෙන්නත් පුලුවන්. කොටල නැත්නන් මහා ලොකු අවුලක් නෑ, නැත්තෙත් නෑ.

    උසාවි නොදාන්න පදින්න ඕන, පොලිසියට අහු උනොත් මොනා හරි කරල ගොඩ දාගන්න වෙනව.

    ආයෙ, හරි මාකට් එකට ගන්න එපා, අඩුවෙන යන්නෙ 40-50ක් වත් අඩුවෙන් ගන්න.

    පොත නන් වෙනස් කරන්න බෑ දැන්.

    Resell market aduy
     
    • Like
    Reactions: kinkon