බයික් එකේ බැටරිය චාජ් කරන්න පුළුවන්ද ?

Oct 13, 2006
8
0
1
sri lanka
බයික් එකේ බැටරිය චාජ් කරන්න පුළුවන්ද ?

මචන්ලා, මට ලොකු උදව්වක් ඕනේ. මගේ බයික් එකේ බැටරිය dead උනා. මට පොඩ්ඩක් දැනගන්න ඕනේ සීල් ටයිප් බැටරි චාර්ජ් කරන්න පුළුවන් විදියක් තියෙනවාද කියලා. දන්න කෙනෙක් කියන්න plz.ගෙදරඩි චාර්ජ් කරන unit මන් දැක්කා youtube videos වල තිබ්බා. ඒවා ඇත්තද බන්? ඊහෙම unit ලංකාවේ ගන්න තියෙනවාද? දන්න කෙනෙක් උදව් plz ...

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::confused::confused::confused:
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඕක බැටරි කඩේකට දීලා හදාගනින් බං ඔච්චර කුණුකන් නොකර :angry: