පංචිකාවත්තේ හොද වැඩ දන්න හොර බොරු නැති තැනක් තියෙනවද ? මටත් වැඩක් කර ගන්න තියෙනවා . මෙහෙ ඉන්න එවුන් දන්නේ නැහැ. අරක කරමු මේක කරමු කියල කරා තාම ලෙඩේ එහෙමමයි.බයික් එක මොකක්ද? බජජ් වගේ එකක් නම් පංචිකාවත්තෙ බජාජ් සර්විස් එකට උදෙන්ම දාලා බෝර් එක ඒ අවට තැනකින් කපාගෙන දවසින් බයික් එකහදා ගනින්කෝ. මොකක් හරි කෑල්ලක් අඩු පාඩු උනොත් ඒ අවටින් හොයාගෙන කරදරයක් නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන්. උබ වෙන තැනක ගැලෙව්වොත් ගලවන්න දවසයි, බෝර් කරන්න දවසයි, හයි කරන්න දවසයි දවස් දෙක තුනක් යනවා. බයික් එකක් නොදන්න තැනක දව්ස ගනන් තියන එකත් අද කාලේ හොද දෙයක් නෙමෙයි බන්.
පංචිකාවත්තේ බජාජ් එකෙන් මම දන්න එකෙක් ඩිස්කවරි බයික් එකක් බෝර් කරා. කම්පැණි සර්විස් එක නිසා වගකීමක් තියනවා. උන්ට වාහන ගලවන, හදන ඒවා කරලා හොදට පළපුරුද්ද තියන නිසා උන් වැඩේ අත ගාන්නෙ නැතුව ඉක්මනින් කරනවා. උබලගේ පැත්තෙත් හොද උන් ඇති. බයික් රෙපයාර්, එන්ජින් රෙපායර් නිතරම කරන, අඩුම තරමේ දවසකට බයික් 2ක්වත් බෝර් කරන තැනකට බයික් එක හදන්න දාපන්. පලපුරුද්ද නැති උන් බයික් ගැලෙව්වම බයික් විනාසයි. අන්තිමට ලෙඩ හොයන්න ගියාම පුදුම දුකක් විදින්න වෙනවාපංචිකාවත්තේ හොද වැඩ දන්න හොර බොරු නැති තැනක් තියෙනවද ? මටත් වැඩක් කර ගන්න තියෙනවා . මෙහෙ ඉන්න එවුන් දන්නේ නැහැ. අරක කරමු මේක කරමු කියල කරා තාම ලෙඩේ එහෙමමයි.
ජෙප්පෙක් හොයන් අහපන්. උන්ගෙ පුකවල් එහෙම මේ දවස් වල හොඳට බොර් වෙලා තියෙන්නෙබයික් එකේ බෝර් එක කපාගෙන හදාගන්න ඔනි. විජේරාමේ නුගේගොඩ අවට තැනක් දන්නවද රෙකම්න්ඩ් කරන්න පුලුවන්.හෝමගම කොට්ටව හරි කමක් නෑ
මේක තමා වාහන එපා වෙන වැඩෙ.කෑලිපංචිකාවත්තේ බජාජ් එකෙන් මම දන්න එකෙක් ඩිස්කවරි බයික් එකක් බෝර් කරා. කම්පැණි සර්විස් එක නිසා වගකීමක් තියනවා. උන්ට වාහන ගලවන, හදන ඒවා කරලා හොදට පළපුරුද්ද තියන නිසා උන් වැඩේ අත ගාන්නෙ නැතුව ඉක්මනින් කරනවා. උබලගේ පැත්තෙත් හොද උන් ඇති. බයික් රෙපයාර්, එන්ජින් රෙපායර් නිතරම කරන, අඩුම තරමේ දවසකට බයික් 2ක්වත් බෝර් කරන තැනකට බයික් එක හදන්න දාපන්. පලපුරුද්ද නැති උන් බයික් ගැලෙව්වම බයික් විනාසයි. අන්තිමට ලෙඩ හොයන්න ගියාම පුදුම දුකක් විදින්න වෙනවා
පංචිකාවත්තේ අනිත් උන් නම් සත පහකට ෂුවර් නෑඋබ පංචිකාවත්තෙ බජාජ් එකට ගිය ගමන් උන් බෝර් කරන්නෙ නෑ. උන්ට අම් බානෙකට වැඩ තියනවා. කලින් ගිහින් දවසක් දාගෙන කියන දවසේ උදේම ගිහින් බයික් එක දීපන්. බෝර් කපන්න උබට යන්න වෙනවා. ඒ අවට හැම දෙයක්ම කර ගන්න තැන් තියනවා. සමහර එන්ජින් ගලවද්දි ඇන 4 කැඩිලා තියන වෙලාවලුත් තියනවා. එතකොට ඒවා පට්ටල් දාලා හදවන්න ඕනි. සමහර එන්ජින් පලුවල ක්‍රැක් තියනවා. ඒවා හදවන්න ඕනි. හදන්න බැරි නම් එන්ජින් පලුවක් බයික් මස් කරන තැනකින් අරගෙන දාගන්න ඕනි. මේ හැම දෙයක්ම පංචිකාවත්තෙන් කරගන්න පුලුවන්. උබ බයික් එක වෙන් තැනක ගැලෙව්වොත් අඩු පාඩු දකින වාරයක් ගානේ බයික් ස්පෙයාපාට්ස් කඩවල් ගානේ දුවන්න වෙනවා. එන්ජින් පලුවක් රිප්ලේස් කරන්න ඕනි උනොත් උබට පංචිකාවත්තටම එන්න වෙනවා
උබේ ගෑනිගේ පුකත් මම බෝර් කරලා තියෙන්නෙ හොඳටජෙප්පෙක් හොයන් අහපන්. උන්ගෙ පුකවල් එහෙම මේ දවස් වල හොඳට බොර් වෙලා තියෙන්නෙ![]()
![]()

වැඩක් කරගත්තාම update එකක් දෙන එක හොඳ වැඩක්හෝමගම මිහිරි එකෙන් වැඩ කරගත්තා. @devops තමා කිව්වෙ තැන, ඊට පස්සේ අහපු අයත තැන රෙකම්න්ඩ් කලා. තෑන්ක්ස් ඒකට.උන්ගෙ තියෙන්නේ කහ ලේබල් එක එන සෙකන්ඩ් කොලිටි, කියලමයි දෙන්නේ. වැඩ රෙකම්න්ඩ් කරන්න පුලුවන්.