බයික් එකේ බෝර් කපන්න

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    බයික් එකේ බෝර් එක කපාගෙන හදාගන්න ඔනි. විජේරාමේ නුගේගොඩ අවට තැනක් දන්නවද රෙකම්න්ඩ් කරන්න පුලුවන්.හෝමගම කොට්ටව හරි කමක් නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    බයික් එක මොකක්ද? බජජ් වගේ එකක් නම් පංචිකාවත්තෙ බජාජ් සර්විස් එකට උදෙන්ම දාලා බෝර් එක ඒ අවට තැනකින් කපාගෙන දවසින් බයික් එකහදා ගනින්කෝ. මොකක් හරි කෑල්ලක් අඩු පාඩු උනොත් ඒ අවටින් හොයාගෙන කරදරයක් නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන්. උබ වෙන තැනක ගැලෙව්වොත් ගලවන්න දවසයි, බෝර් කරන්න දවසයි, හයි කරන්න දවසයි දවස් දෙක තුනක් යනවා. බයික් එකක් නොදන්න තැනක දව්ස ගනන් තියන එකත් අද කාලේ හොද දෙයක් නෙමෙයි බන්.
     
    • Like
    Reactions: devops

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594

    පංචිකාවත්තේ හොද වැඩ දන්න හොර බොරු නැති තැනක් තියෙනවද ? මටත් වැඩක් කර ගන්න තියෙනවා . මෙහෙ ඉන්න එවුන් දන්නේ නැහැ. අරක කරමු මේක කරමු කියල කරා තාම ලෙඩේ එහෙමමයි.
     
    • Like
    Reactions: Kodiya97

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    පංචිකාවත්තේ හොද වැඩ දන්න හොර බොරු නැති තැනක් තියෙනවද ? මටත් වැඩක් කර ගන්න තියෙනවා . මෙහෙ ඉන්න එවුන් දන්නේ නැහැ. අරක කරමු මේක කරමු කියල කරා තාම ලෙඩේ එහෙමමයි.
    පංචිකාවත්තේ බජාජ් එකෙන් මම දන්න එකෙක් ඩිස්කවරි බයික් එකක් බෝර් කරා. කම්පැණි සර්විස් එක නිසා වගකීමක් තියනවා. උන්ට වාහන ගලවන, හදන ඒවා කරලා හොදට පළපුරුද්ද තියන නිසා උන් වැඩේ අත ගාන්නෙ නැතුව ඉක්මනින් කරනවා. උබලගේ පැත්තෙත් හොද උන් ඇති. බයික් රෙපයාර්, එන්ජින් රෙපායර් නිතරම කරන, අඩුම තරමේ දවසකට බයික් 2ක්වත් බෝර් කරන තැනකට බයික් එක හදන්න දාපන්. පලපුරුද්ද නැති උන් බයික් ගැලෙව්වම බයික් විනාසයි. අන්තිමට ලෙඩ හොයන්න ගියාම පුදුම දුකක් විදින්න වෙනවා

    පංචිකාවත්තේ අනිත් උන් නම් සත පහකට ෂුවර් නෑඋබ පංචිකාවත්තෙ බජාජ් එකට ගිය ගමන් උන් බෝර් කරන්නෙ නෑ. උන්ට අම් බානෙකට වැඩ තියනවා. කලින් ගිහින් දවසක් දාගෙන කියන දවසේ උදේම ගිහින් බයික් එක දීපන්. බෝර් කපන්න උබට යන්න වෙනවා. ඒ අවට හැම දෙයක්ම කර ගන්න තැන් තියනවා. සමහර එන්ජින් ගලවද්දි ඇන 4 කැඩිලා තියන වෙලාවලුත් තියනවා. එතකොට ඒවා පට්ටල් දාලා හදවන්න ඕනි. සමහර එන්ජින් පලුවල ක්‍රැක් තියනවා. ඒවා හදවන්න ඕනි. හදන්න බැරි නම් එන්ජින් පලුවක් බයික් මස් කරන තැනකින් අරගෙන දාගන්න ඕනි. මේ හැම දෙයක්ම පංචිකාවත්තෙන් කරගන්න පුලුවන්. උබ බයික් එක වෙන් තැනක ගැලෙව්වොත් අඩු පාඩු දකින වාරයක් ගානේ බයික් ස්පෙයාපාට්ස් කඩවල් ගානේ දුවන්න වෙනවා. එන්ජින් පලුවක් රිප්ලේස් කරන්න ඕනි උනොත් උබට පංචිකාවත්තටම එන්න වෙනවා
     
    • Like
    Reactions: vali aththa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,993
    113
    බයික් එකේ බෝර් එක කපාගෙන හදාගන්න ඔනි. විජේරාමේ නුගේගොඩ අවට තැනක් දන්නවද රෙකම්න්ඩ් කරන්න පුලුවන්.හෝමගම කොට්ටව හරි කමක් නෑ
    ජෙප්පෙක් හොයන් අහපන්. උන්ගෙ පුකවල් එහෙම මේ දවස් වල හොඳට බොර් වෙලා තියෙන්නෙ 🤭 🤭
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    පංචිකාවත්තේ බජාජ් එකෙන් මම දන්න එකෙක් ඩිස්කවරි බයික් එකක් බෝර් කරා. කම්පැණි සර්විස් එක නිසා වගකීමක් තියනවා. උන්ට වාහන ගලවන, හදන ඒවා කරලා හොදට පළපුරුද්ද තියන නිසා උන් වැඩේ අත ගාන්නෙ නැතුව ඉක්මනින් කරනවා. උබලගේ පැත්තෙත් හොද උන් ඇති. බයික් රෙපයාර්, එන්ජින් රෙපායර් නිතරම කරන, අඩුම තරමේ දවසකට බයික් 2ක්වත් බෝර් කරන තැනකට බයික් එක හදන්න දාපන්. පලපුරුද්ද නැති උන් බයික් ගැලෙව්වම බයික් විනාසයි. අන්තිමට ලෙඩ හොයන්න ගියාම පුදුම දුකක් විදින්න වෙනවා

    පංචිකාවත්තේ අනිත් උන් නම් සත පහකට ෂුවර් නෑඋබ පංචිකාවත්තෙ බජාජ් එකට ගිය ගමන් උන් බෝර් කරන්නෙ නෑ. උන්ට අම් බානෙකට වැඩ තියනවා. කලින් ගිහින් දවසක් දාගෙන කියන දවසේ උදේම ගිහින් බයික් එක දීපන්. බෝර් කපන්න උබට යන්න වෙනවා. ඒ අවට හැම දෙයක්ම කර ගන්න තැන් තියනවා. සමහර එන්ජින් ගලවද්දි ඇන 4 කැඩිලා තියන වෙලාවලුත් තියනවා. එතකොට ඒවා පට්ටල් දාලා හදවන්න ඕනි. සමහර එන්ජින් පලුවල ක්‍රැක් තියනවා. ඒවා හදවන්න ඕනි. හදන්න බැරි නම් එන්ජින් පලුවක් බයික් මස් කරන තැනකින් අරගෙන දාගන්න ඕනි. මේ හැම දෙයක්ම පංචිකාවත්තෙන් කරගන්න පුලුවන්. උබ බයික් එක වෙන් තැනක ගැලෙව්වොත් අඩු පාඩු දකින වාරයක් ගානේ බයික් ස්පෙයාපාට්ස් කඩවල් ගානේ දුවන්න වෙනවා. එන්ජින් පලුවක් රිප්ලේස් කරන්න ඕනි උනොත් උබට පංචිකාවත්තටම එන්න වෙනවා
    මේක තමා වාහන එපා වෙන වැඩෙ.කෑලි
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ජෙප්පෙක් හොයන් අහපන්. උන්ගෙ පුකවල් එහෙම මේ දවස් වල හොඳට බොර් වෙලා තියෙන්නෙ 🤭 🤭
    උබේ ගෑනිගේ පුකත් මම බෝර් කරලා තියෙන්නෙ හොඳට 🍑 :P
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    හෝමගම මිහිරි එකෙන් වැඩ කරගත්තා. @devops තමා කිව්වෙ තැන, ඊට පස්සේ අහපු අයත තැන රෙකම්න්ඩ් කලා. තෑන්ක්ස් ඒකට.උන්ගෙ තියෙන්නේ කහ ලේබල් එක එන සෙකන්ඩ් කොලිටි, කියලමයි දෙන්නේ. වැඩ රෙකම්න්ඩ් කරන්න පුලුවන්.
     
    • Like
    • Love
    Reactions: devops and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හෝමගම මිහිරි එකෙන් වැඩ කරගත්තා. @devops තමා කිව්වෙ තැන, ඊට පස්සේ අහපු අයත තැන රෙකම්න්ඩ් කලා. තෑන්ක්ස් ඒකට.උන්ගෙ තියෙන්නේ කහ ලේබල් එක එන සෙකන්ඩ් කොලිටි, කියලමයි දෙන්නේ. වැඩ රෙකම්න්ඩ් කරන්න පුලුවන්.
    වැඩක් කරගත්තාම update එකක් දෙන එක හොඳ වැඩක් 👍
     
    • Like
    Reactions: devops

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    නලින්ද ගෙන් අහුවේ නැද්ද උඹේ වේශ අම්මාගේ bore එක කැපුවෙ ඌ නේද