බයික් එකේ යද්දී...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    බයික් එකේ යද්දී...

    මචංලා බයික් එකේ යද්දී ලයිසන් ඉන්ෂුවරන්ස් එහෙම දාගෙන යන්න, වතුර යන්නේ නැති ගැජට් එකක් නැද්ද? බයික් එකටම හයිකරන්න පුළුවන් පොඩි කන්සෝල් බොක්ස් එකක් වගේ? වැඩිය ලොකු නැති පොඩි එකක් වෙන්න ඕනේ... හොයලා දියල්ලකෝ...​
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    WaterProof

    c26-B0002TJ8EI-1-s.jpg
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    Ado uba e tharan modada ban :D:D

    ඔව් බන් :angry:

    යකෝ විකාර නැතුව දන්නවනම් කියපන්... මෙතන වලත්ත මගුලක් දැම්මනම් උබලත් හෝ ගාලා කමෙන්ට් දානවා, උදව්වක් ඉල්ලුවම එකෙක් නැනේ අම්මපා :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    purse eke daapanko ithin.samahara bike walanam podi box ekak enawa eka eka dewal daanna eke danna puluwan onenam.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Reputh kapala...hahaha.... Ada Raata badaginne thamai inna wenne, uba mage rep kapapu nisa

    Btw I gave you the Best option which has value added benefits too
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    Reputh kapala...hahaha.... Ada Raata badaginne thamai inna wenne, uba mage rep kapapu nisa

    Btw I gave you the Best option which has value added benefits too

    පිස්සුද යකෝ මන් කපපු රෙපක් නැ :angry: මට එහෙම මොලේ අවුලක් නැ, උඹට ඕනේනම් මන් රෙප් දෙන්නම් :yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    purse eke daapanko ithin.samahara bike walanam podi box ekak enawa eka eka dewal daanna eke danna puluwan onenam.

    කොහෙන්ද බන් ගන්න තියෙන්නේ? පර්ස් එකේ දාන්න බැ බන්, ඒක කරදරයි, වෙන එකෙක් බයික් එකේ ගියොත් ඕක දිදී ඉන්න එපැයි පර්ස් එක ඇද ඇද, ඊට වඩා ලේසියි බයික් එකේම තියන එක.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    wathura giyath mukuth wenne nane bn owa plastic ne.:rofl: purse eke dan yanna puluwan lesiyenma.:P

    බැනේ කොරන්න තොපි ආතල් එකට ගන්නවනේ, නැති වෙයව් තොපේ ලයිසන් ඉන්ෂුවරන්ස් :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහෙන්ද බන් ගන්න තියෙන්නේ? පර්ස් එකේ දාන්න බැ බන්, ඒක කරදරයි, වෙන එකෙක් බයික් එකේ ගියොත් ඕක දිදී ඉන්න එපැයි පර්ස් එක ඇද ඇද, ඊට වඩා ලේසියි බයික් එකේම තියන එක.

    ne machan man kiwwe ehema ekak bike ekema aawa kiyala.mage eka bike ekaka man daan yanne anna ee kalle. nethnam ara police mamalage wage pettiyak hai karagamu :cool::cool:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    බැනේ කොරන්න තොපි ආතල් එකට ගන්නවනේ, නැති වෙයව් තොපේ ලයිසන් ඉන්ෂුවරන්ස් :angry:

    kawda yako athal gaththe aththane kiwwe :angry: ube eka plastic newida ? aluthen ena ewa okkoma plastic ne:oo:. mamanam purse eke thama dan yanne. :oo:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    kohomada mekak license insurance vitharak neme emergency tool kit ekak vathura bothalayak hot water flask ekak the tikak phone eka dagena
    thava godak deval dagena yanna

    18ixb1qnjih1hjpg.jpg
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    kohomada mekak license insurance vitharak neme emergency tool kit ekak vathura bothalayak hot water flask ekak the tikak phone eka dagena
    thava godak deval dagena yanna

    18ixb1qnjih1hjpg.jpg
    pitipasse yana ekage kakul deka wadinne nadda bn oke ?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ne machan man kiwwe ehema ekak bike ekema aawa kiyala.mage eka bike ekaka man daan yanne anna ee kalle. nethnam ara police mamalage wage pettiyak hai karagamu :cool::cool:

    අපෝ ඒක හරියන්නේ නැ බන්, පිටිපස්සේ යන එකාට බයික් එකට නගින්න ඉනිමගක් තියන්න වෙයි :rofl:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    kohomada mekak license insurance vitharak neme emergency tool kit ekak vathura bothalayak hot water flask ekak the tikak phone eka dagena
    thava godak deval dagena yanna

    18ixb1qnjih1hjpg.jpg

    හොදයි තමයි, ලොකු වැඩි බන්
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    kawda yako athal gaththe aththane kiwwe :angry: ube eka plastic newida ? aluthen ena ewa okkoma plastic ne:oo:. mamanam purse eke thama dan yanne. :oo:

    බයික් ලයිසන් ප්ලාස්ටික් එනවද බන්? දැන් අර හතරැස් කඩදාසිය නෙමෙයිද?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    බයික් ලයිසන් ප්ලාස්ටික් එනවද බන්? දැන් අර හතරැස් කඩදාසිය නෙමෙයිද?
    Digital eka plastic thamai enne ubata thiyenne 1900 baraganan wala ekakda ?:oo:. oka aluth kara ganin danma.:oo: