බයික් එකේ යද්දී...
මචංලා බයික් එකේ යද්දී ලයිසන් ඉන්ෂුවරන්ස් එහෙම දාගෙන යන්න, වතුර යන්නේ නැති ගැජට් එකක් නැද්ද? බයික් එකටම හයිකරන්න පුළුවන් පොඩි කන්සෝල් බොක්ස් එකක් වගේ? වැඩිය ලොකු නැති පොඩි එකක් වෙන්න ඕනේ... හොයලා දියල්ලකෝ...
මේක බයික් එකේ සයිලන්සරේට හයි කරාම හරිද බන්?![]()


Ado uba e tharan modada ban![]()


Reputh kapala...hahaha.... Ada Raata badaginne thamai inna wenne, uba mage rep kapapu nisa
Btw I gave you the Best option which has value added benefits too
මට එහෙම මොලේ අවුලක් නැ, උඹට ඕනේනම් මන් රෙප් දෙන්නම් 
purse eke daapanko ithin.samahara bike walanam podi box ekak enawa eka eka dewal daanna eke danna puluwan onenam.
wathura giyath mukuth wenne nane bn owa plastic ne.purse eke dan yanna puluwan lesiyenma.
![]()

කොහෙන්ද බන් ගන්න තියෙන්නේ? පර්ස් එකේ දාන්න බැ බන්, ඒක කරදරයි, වෙන එකෙක් බයික් එකේ ගියොත් ඕක දිදී ඉන්න එපැයි පර්ස් එක ඇද ඇද, ඊට වඩා ලේසියි බයික් එකේම තියන එක.


බැනේ කොරන්න තොපි ආතල් එකට ගන්නවනේ, නැති වෙයව් තොපේ ලයිසන් ඉන්ෂුවරන්ස්![]()
ube eka plastic newida ? aluthen ena ewa okkoma plastic ne
. mamanam purse eke thama dan yanne. 
pitipasse yana ekage kakul deka wadinne nadda bn oke ?kohomada mekak license insurance vitharak neme emergency tool kit ekak vathura bothalayak hot water flask ekak the tikak phone eka dagena
thava godak deval dagena yanna
![]()
kohomada mekak license insurance vitharak neme emergency tool kit ekak vathura bothalayak hot water flask ekak the tikak phone eka dagena
thava godak deval dagena yanna
![]()




ne machan man kiwwe ehema ekak bike ekema aawa kiyala.mage eka bike ekaka man daan yanne anna ee kalle. nethnam ara police mamalage wage pettiyak hai karagamu![]()

kohomada mekak license insurance vitharak neme emergency tool kit ekak vathura bothalayak hot water flask ekak the tikak phone eka dagena
thava godak deval dagena yanna
![]()
kawda yako athal gaththe aththane kiwweube eka plastic newida ? aluthen ena ewa okkoma plastic ne
. mamanam purse eke thama dan yanne.
Digital eka plastic thamai enne ubata thiyenne 1900 baraganan wala ekakda ?බයික් ලයිසන් ප්ලාස්ටික් එනවද බන්? දැන් අර හතරැස් කඩදාසිය නෙමෙයිද?
. oka aluth kara ganin danma.