බයික් එකේ වැඩට යනව නම් - II
ඔන්න මම අද ගේන්න හදන්නේ "බයික් එකේ වැඩට යනව නම් කියල මම දාපු thread එකේ දෙවෙනි කොටස.
අලුත් අවුරුද්දට ගෙදර එන්න ලැබුනු නිසා නිවාඩු පාඩුවෙ මේ thread එක දාන්න හිතුවා.මුලින්ම මම අපේ සියලුම එලකිරි වාසීන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වැඩේට බහිමු. 

මම කිව්වා වගේම මේ thread වලින් මම ඉදිරිපත් කරන්නේ මම පාරේ යද්දි අත්දකින්න වුන දේවල්. මොකද මේ දේවල් ගැන අපි එච්චර හිතුවෙ නැති වුනාට ගොඩක් අනතුරු නවත්ත ගන්න උදව්වක් වෙයි කියල මට හිතෙනවා.

ඔන්න මේ thread එකේ පලවෙනි කොටස
(කලින් කියවපු නැති අයට)
bike එකේ වැඩට යනව නම් -I
http://www.elakiri.com/forum/showthread.php?t=1656109
01. මුලින්ම කියන්නේ යන්නේ පාරේ ඉන්න නිතර අපිට වාතයක් වෙන කාන්ඩයක් ගැන. ඒ තමයි බල්ලෝ.මුන් කොහේ ඉදන් පාරට පනිද කියල දන්නේ උඩ ඉන්න දෙවියො විතරයි.ඒක නිසා ඈත ඉදන්ම බල්ලෙක් පාරෙ ඉන්නවා දැක්කොත් alert එකේ යන්න.මොකද හිටපු ගමන් පාරේ අනිත් පැත්ත ඉන්න වුනුත් මේ පැත්තට පනිනවා.ඒක නිසා බල්ලෙක් නෙමේ බලු වලිගයක් දැක්කත් මතක තියා ගන්න සුදු කොඩියක්
දැක්ක වගේ Alert එකක් තියා ගන්න.
02. අනිත් එක තමයි විශේෂයෙන්ම උබ පාරේ යනකොට ඉස්සරහින් එන තවත් එක්කෙනෙක් U turn එකක් දැම්මොත් උබට ඉස්සරහින් උබ එන වෙගයෙන්ම ඒකාව over take කරන්න යන්න එපා. උෘ u turn එක අරන් ටිකක් stable වෙනකන් ඉන්න.මොකද උෘ u turn එක අරන් balance නැති වුනොත් ඉස්සර කරන්න යන උබට තමයි මරලෙකට කර ගහන්න වෙන්නෙ
03. මේක නම් නිතරම මටත් වෙන දෙයක් තමයි.විශේෂයෙන් ත්‍රීවීල් වලට ඉස්සර කරන්න කලින් බලන්න හරවන්න සිග්නල් දාලද කියල.මොකද ත්‍රීවීල් වල light set එක තියෙන්නේ අපේ ඇස් මට්ටමට පහලින් නිසා දවල්ට signal දාලා තිබුනට පේන්නෙ නෑ.ඉතින් අපි ඉස්සර කරන්න ගිහින් ඇන ගන්නවා.ඒක නිසා අනිවාරයෙන් ඉස්සර කරන්න කලින් signal දාලද කියල මතක ඇතුව බලන්න.
04. කහ ඉරක් තියෙනව නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.මොකද සමහර මිනිස්සු කහ ඉර තමන්ගේ බුදලේ කියල හිතන කට්ටියත් ඉන්නවා. නිකන්ම පාරට පනිනවා පොඩ්ඩක් වත් හිත්න්නේ නැ යකෝ මේ වාහන වල එන වුන්ට නවත්ත ගන්න පුලුවන් සීමාවක් තියෙනවා කියලා.එ්ක නිසා අපි කහ ඉරක් ලගදි පරිස්සම් වෙන තරමට ඇගට ගුණයි.මොකද කහ ඉරෙදි කවුරු හරි හැප්පුනොත් ඇපත් නෑ
05. නිතරම බයික් එකට දාරා ගන්න පුලුවන් වේගයෙන් යන්න.මට ඇහිල තියෙනව කට්ටිය මහ ලොකුට කියනවා මම CT 100 එකේ 110 ගියා කියලා.ඒක නිසා bike එකට දරා ගන්න පුලුවන් වේගයක් නිතරම රදව ගන්න.
06. bike එකේ මොකක් හරි අලුත් වැඩියාවක් කරා නම් සල්ලි ගෙවන්න කලින් test run එකක් දාලා බලන්න.මම බයික් එක හදන තැන නම් බාස්ම test run එකක් දාලා බලනවා.දැන් එහෙම අය අඩුයි.කොහොම හරි ගහලා සල්ලි ගන්න බලන්නේ.මොකද සමහර බාස්ලා ලෙඩේ හැදුවට වෙන ලෙඩක් ඇති කරල තියෙන්න පුලුවන්.ඒක නිසා බාසා හරි කිව්ව ගමන් කෙලන් එන්නේ නැතුව හොදට check කරල ගෙදර එන්න.
මෙහෙම බාස්ලා ලංකාවේ හිටියනම් අපේ උන්ගේ බයික් නිතරම ලෙඩ දෙයි

07. bike එකේ horn එක සද්දෙ මදිනම් ඒක adjust කර ගන්න. නැත්තනම් එකම ජාතියෙන් horn දෙකක් හයි කර ගන්න. සාමාන්‍යෙයන් අඩ නින්දෙන් වගේ යන කෙනෙක් ඇහැරවන්න තරම් සද්දයක් තියෙන්න ඕන.
ඒක අපේ ආරක්ෂාවට හොදයි.
දැනට ඔච්චරයි මතක් වෙන්න.වෙනද වගේම අපේ කට්ටියගේ අදහස් බලාපොරොත්තු වෙනවා.එහෙනම් අපි ගියා. rep කින් සැලකුවට තරහ නෑ හොදේ.....

වෙනද වගේම කියන්න තියෙන්නේ රටට ජාතියට වැඩක් කරන්න ඉන්න තරුණ ජීවිත අකාලයේ නාස්ති කර ගන්න එපා නොසැලකිල්ල නිසා.මේ කරුනු ටික කියවල කවුරු හරි ගොඩ ගියා නම් ඒ ඇති......
සියලුම එලකිරි වාසීන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
අලුත් අවුරුද්දට ගෙදර එන්න ලැබුනු නිසා නිවාඩු පාඩුවෙ මේ thread එක දාන්න හිතුවා.මුලින්ම මම අපේ සියලුම එලකිරි වාසීන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වැඩේට බහිමු. 

මම කිව්වා වගේම මේ thread වලින් මම ඉදිරිපත් කරන්නේ මම පාරේ යද්දි අත්දකින්න වුන දේවල්. මොකද මේ දේවල් ගැන අපි එච්චර හිතුවෙ නැති වුනාට ගොඩක් අනතුරු නවත්ත ගන්න උදව්වක් වෙයි කියල මට හිතෙනවා.

ඔන්න මේ thread එකේ පලවෙනි කොටස

(කලින් කියවපු නැති අයට)bike එකේ වැඩට යනව නම් -I