බයික් එකේ Airfiltor එක ගෙදරදිම සුද්ද කරලා oil කරගමු

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    කඩදාසි ඒකක් නම් මචන් හුලං අල්ලලා දැම්මා නම් හරි.. අපේ ගෙදර තිබ්බ honda CD 50 එකේ මේ වගේ එකක් තියෙන්නේ
    01491_001.jpg

    thanks machan :yes::yes::yes::yes:
    අපි මේක නම් හුලං අල්ලලා දූවිලි ටික අයින් කරලා තමා දාන්නේ.
    ඔයිල් දාන එකක් නම් භුමිතෙල් ටිකක් දාලා හෝදලා ගන්න වෙනවා මචන් :D:D:yes::yes::yes:

    එල මචං
    දැන් honda වලට එන්නේ viscose paper filter නේ?