බයික් එක අදින්නේ නැත්තේ ඇයි FZ එකක්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    අලුතෙන් චෙන් ස්පොකට් දැම්මා,දෙනියායේ ගියා ලගදි,ටික ටික කදු එහෙම අදින්නෙම නැ,මොකද හේතුව
     
    • Like
    Reactions: NRTG and usa_nihaal

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    අලුතෙන් චෙන් ස්පොකට් දැම්මා,දෙනියායේ ගියා ලගදි,ටික ටික කදු එහෙම අදින්නෙම නැ,මොකද හේතුව
    පිස්ටන් අවුලක් වෙන්න පුලුවන් කොච්චරක් පැදලද? :unsure:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    ow neda ekath balamuko
    Efi නේද , එනම් පිස්ටන් තමා බලන්න ඕනේ ආයේ

    හුලං බලන්න හුලං අඩු නම් බයික් එක අදින් නෑ

    ලංකාවේ පැට්‍රල්වලත් කේස් එක තියේ 92 කියන්නේ ගු පැට්‍රල් එකක් ඔක්ටෙන් අඩු නිසා බලය අඩුයි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Efi නේද , එනම් පිස්ටන් තමා බලන්න ඕනේ ආයේ

    හුලං බලන්න හුලං අඩු නම් බයික් එක අදින් නෑ

    ලංකාවේ පැට්‍රල්වලත් කේස් එක තියේ 92 කියන්නේ ගු පැට්‍රල් එකක් ඔක්ටෙන් අඩු නිසා බලය අඩුයි
    ඔව් බන් ,ඉක්මනට මේක හදාගන්න ඕන
     
    • Like
    Reactions: NRTG and Don GasCan

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    731
    681
    93
    Clutch prashna kandu adinne natham mul Meter kipaya goluwela wage yanawanam. Oil maru karaddi paten kiyanna puluwan. oil silver color eken watenawa kiyanne clutch eka. gear paddel eka return enne na anik lede
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    එන්ගිම රේස් වෙනවා යන්නේ නෑ වගේද ? තැන්නේ හොදට යනවද ?
    කලච් පෙලෙට් ගිහිං වෙන්න පුළුවන්
    ඔව් බන්,එන්ජිම රේස් වෙනවා වෙනද වගේ යන්නේ නැ

    Clutch prashna kandu adinne natham mul Meter kipaya goluwela wage yanawanam. Oil maru karaddi paten kiyanna puluwan. oil silver color eken watenawa kiyanne clutch eka. gear paddel eka return enne na anik lede
    me vage aulak thamayi,heta pennanna ona gihin
    ------ Post added on May 26, 2023 at 12:16 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,776
    113
    Gampaha
    එන්ජින් ඔයිල් ලෙවල් එකේ අඩුවක් නෑනෙ...?
    කඳු අදිනකොට ස්පීඩ් වැඩි නොවී rpm එක වැඩිවෙනවනං ක්ලච් එක බලවන්න...

    එහෙම අවුලක් නැත්තං, එන්ජින් එක ගොලු වෙනව වගේ වෙනවනං,

    මුලින්ම එයා ෆිල්ටරේ + ප්ලග් එක චෙක් කරගන්න...

    ඒවත් අවුලක් නැත්තං,
    ත්‍රොට්ල් බොඩි ක්ලීන් කරල, පෙට්‍රල් ෆිල්ටර් මාරු කරල ෆුල් එන්ජින් ටියුනප් එකක් කරන්න වෙයි.
    Ecu එහෙමත් චෙක් කරගන්න...