අලුතෙන් චෙන් ස්පොකට් දැම්මා,දෙනියායේ ගියා ලගදි,ටික ටික කදු එහෙම අදින්නෙම නැ,මොකද හේතුව
පිස්ටන් අවුලක් වෙන්න පුලුවන් කොච්චරක් පැදලද?අලුතෙන් චෙන් ස්පොකට් දැම්මා,දෙනියායේ ගියා ලගදි,ටික ටික කදු එහෙම අදින්නෙම නැ,මොකද හේතුව
27000 vageපිස්ටන් අවුලක් වෙන්න පුලුවන් කොච්චරක් පැදලද?![]()
carb ekak ne, EFI ekak machan thiyenne,balamucarburetor Check karaganna.
mage GN ake oya case akama tibba. heduwa heduwa harigiye na alut carburetor akk damma . dan shape
ow neda ekath balamukoබලපන් ඩිස්ක් පෑඩ්ස් තද වෙලාද කියලා සයිඩ් ස්ටෑන්ඩ් කරලා අතින් කරකවලා
Efi නේද , එනම් පිස්ටන් තමා බලන්න ඕනේ ආයේow neda ekath balamuko
ඔව් බන් ,ඉක්මනට මේක හදාගන්න ඕනEfi නේද , එනම් පිස්ටන් තමා බලන්න ඕනේ ආයේ
හුලං බලන්න හුලං අඩු නම් බයික් එක අදින් නෑ
ලංකාවේ පැට්‍රල්වලත් කේස් එක තියේ 92 කියන්නේ ගු පැට්‍රල් එකක් ඔක්ටෙන් අඩු නිසා බලය අඩුයි
ඔව් බන්,එන්ජිම රේස් වෙනවා වෙනද වගේ යන්නේ නැඑන්ගිම රේස් වෙනවා යන්නේ නෑ වගේද ? තැන්නේ හොදට යනවද ?
කලච් පෙලෙට් ගිහිං වෙන්න පුළුවන්
me vage aulak thamayi,heta pennanna ona gihinClutch prashna kandu adinne natham mul Meter kipaya goluwela wage yanawanam. Oil maru karaddi paten kiyanna puluwan. oil silver color eken watenawa kiyanne clutch eka. gear paddel eka return enne na anik lede